විශේෂ අනන්‍යතාවයක් දෙන්න කියල දුර්ලභ නම් එහෙම දාන්න එපා හිටං :no: පස්සට කරදර වෙනව :sorry: ආයතනේකට ගියත් නම තුන් හතර වතාව කියන්න වෙනව වැරදියට ලියනව :yes: ඒ නිසා සුලභව පාවිච්චි වෙන නමක් දාන්න :yes: අනික ඔහොම නම් හොයල හරියන්නෑ බං ඉපදුනාට පස්සෙ වෙලාව බලල අකුරු දෙනව ඒවගෙන් දාපං :yes: පෙලක් උන් නම දාල...