1. WhiteWalker

    මට_බඩගිනී_දෙයියනේ

    :baffled: ඔව් ඉතිං ඒක අදාල කරගන්නැතුව මොකවත් කරන්න බෑනෙ නේද :baffled: දැන් අපේ අම්මල තාත්තල ඉස්සරම ගිය නාට්ටි බලන්න ආසයි වගේ අපිත් නාකි වෙද්දි නිකං ඉන්න කාලෙක ඕව ආයෙ බලන්න හිතෙයිනෙ :D ඉතිං එහෙම වෙලාවක ඔක්කොටම එකතු වෙලා හැමදාම GOT බලන්න ලැබුනොත් කොච්චර සතුටක් ලැබෙයිද :) :love:
  2. WhiteWalker

    මට_බඩගිනී_දෙයියනේ

    මම නම් ගිහිංම නෑ බං මහලු නිවාසෙකට :no: මිනිස්සු ඔය වගේ සංවේදී topics ගැන කතා කරද්දි කියන්න ඕනෙ මොනාද කියලත් දන්නෑ මං බස්ස වගේ බලාගෙන ඉඳියි අන්තිමට ගහල පන්නයිද දන්නෙත් නෑ :sorry: හම්මො counselling වැඩ නං මලාට කරන්න යන්නෑ :baffled: ඒත් පුලුවන් කමක් තිබුනොත් අපේ generation එක මහලු නිවාස වල ඉන්න...
  3. WhiteWalker

    මට_බඩගිනී_දෙයියනේ

    මොකක්ද මිනිහෝ උඹට වෙලා තියෙන්නෙ ? :confused: මේ ටික කිව්වෙ ආතල් එකට නෙමේ සිරාවට :confused:
  4. WhiteWalker

    මට_බඩගිනී_දෙයියනේ

    :yes: :yes: හොඳ film ටිකක් tv series ටිකක් දාල portable hard එකක් වගේ දෙන්න පුලුවන්නම් ඒ මිනිස්සුන්ට කරන ලොකු සේවයක් :yes:
  5. WhiteWalker

    එමිලා ක්ලාක් වගේ කෙල්ලක් + ක්ලේසි

    එමිලා ක්ලාක් වගේ කෙල්ලක් + ක්ලේසි ? ක්ලේසි කියන්නෙ එතකොට වෙන කෙල්ලෙක් නෙමේද ? :confused: මොනාද මේ නොමඟ යවන සුළු ත්‍රෙඩ් ටයිටල් ? :angry:
  6. WhiteWalker

    මට_බඩගිනී_දෙයියනේ

    මං මහලු නිවාස වලට එහෙම බත් තම්බං ගිහිං දාන දෙන එකට කැමතිම නෑ බං :no: ලංකාව සෝමාලියාව නෙමේ ඒ මිනිස්සුන්ව ඕවගෙන් බඩගින්නෙ තියන්නෑ ඒ මිනිස්සුන්ට කොහොමත් හැමදාම අඩුවක් නැතුව ලැබෙන දෙයක්මයි මිනිස්සු හිත හදාගන්න ගිහිං දෙන්නෙ :( ඒ දීල ඒ දීපුවට හරියන්න මහලු නිවාසෙ අය හිනාවෙන්න ඕනෙ ඒගොල්ලො එක්ක හොඳින්...
  7. WhiteWalker

    මට_බඩගිනී_දෙයියනේ

    මොන බොරුද බං. අපේ පාරෙ තේ කඩේ ගාව වයසක අය තාමත් හැමදාම හවසට දාං අදිනව :yes: වයසට යද්දි ලමයින්ගෙ ලමයි බලාගන්නව වගේ වැඩ නිසා ඕව කරන්න වෙලාවක් නැතුව යනව මිසක් ආසාව ගොඩක් අඩුවෙන්නෑ :no: ආස අය කිහිප දෙනෙක් හරි ඉන්නව :yes: නිකං මහලු නිවාසෙට වෙලා ඉන්දැද්දි කම්මැලි කම යන්නත් එක්ක game ගහයි බං :yes:
  8. WhiteWalker

    එමිලා ක්ලාක් වගේ කෙල්ලක් + ක්ලේසි

    අකුරක් වැරදුනා කියල ඔහොම හිනා වෙන්න එපා :angry: ක්ලේසි කියල දාල තියෙන්නෙ search කලාට මොකක්වත් එන්නෑ :no: මේ පින්තූරෙ දාල Search කලාම එන්නෙ emilia ගෙ ඒව :sorry:
  9. WhiteWalker

    Drone_උවදුරක් 2

    දැන් එහෙමවත් කියන්න :yes:
  10. WhiteWalker

    මට_බඩගිනී_දෙයියනේ

    ආතල් එකක් නෙමේ බං ඇත්තටම වෙන දෙයක් කිව්වෙ :oo: තව අවුරුදු කීපෙකිං මහලු නිවාස වලට බත්ම තම්බල ගිහිං දෙන්නැතුව vga වගේ දේවල්වත් දෙන්න පුලුවන්නම් වටිනව බං :yes: ඒ මිනිස්සුන බඩගින්නෙ තියන්නෑනෙ කන්න දෙනවනෙ :yes: අර වගේ multiplayer ගහන්න උදව්වක් කරනව කියන්නෙ ඒ මිනිස්සුත් සෑහෙන්න සතුටු වෙන හොඳ වැඩක්...
  11. WhiteWalker

    එමිලා ක්ලාක් වගේ කෙල්ලක් + ක්ලේසි

    නම ඉංග්‍රීසි අකුරෙන් දාපංකො දන්න කෙනෙක් කල්සෙි කියල ලියන්න තේරෙන්නෑ :no:
  12. WhiteWalker

    මට_බඩගිනී_දෙයියනේ

    අපේ ජෙනරේශන් එක මහලු නිවාස වලට යන කාලෙ ආවාම තමා පට්ට :yes: දැන් ඒවයෙ පත්තරේ ගන්නව කන්න දෙනව ඔච්චරනෙ. අපේ කාලෙ එද්දි මහලු නිවාස වල උන් LAN කල්ල Multiplayer ගහයි නේ :love: එක අතකිං නාකි වෙන්නත් හිතෙනව :baffled:
  13. WhiteWalker

    දැනුමට යමක්

    TFS Rep+
  14. WhiteWalker

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    නීතිය සම්බන්ධ නෑ. උසාවි වල තියෙන අර දෙවඟනගෙ පිළිමෙ ගැන ප්‍රශ්නයක් ඇත :D ඒ දෙවඟනගෙ ඇස් දෙක වහල තරාදියත් එක පැත්තකට බර වෙලා තියෙන්නෙ. රට්ටු කියන්නෙ මේකෙන් අදහස් කරන්නෙ නීතිය අන්ධයි සහ සර්ව සාධාරණව ක්‍රියාත්මක නොවීම කියල. ඒ කතාව ඇත්තක්ද ? ඇත්තටම ඒ පිලිමෙන් එහෙම දෙයක් කියවෙනවද ?
  15. WhiteWalker

    just the way you are - piano cover

    දන්නෑ කටහඬ සංගීතෙ තාලෙ එකක්වත් අල්ලන්නෑ අමුතුයි :no:
  16. WhiteWalker

    වයිෆ් ට රිදෙන්න අපිම හෝදගමු

    තොපි වගේ අසහන කාරයො නිසා තමා මේක මුස්ලිම් පල්ලිය වගේ වෙලා තියෙන්නෙ :angry:
  17. WhiteWalker

    එමිලා ක්ලාක් වගේ කෙල්ලක් + ක්ලේසි

    නොදකිං තෝ තාම බලල නැද්ද ? :shocked: දන්නව නං උඹව ආශ්‍රය කරන්නෙත් නෑ :angry: පල යන්න මගෙ දෑහැට නොපෙනි :angry:
  18. WhiteWalker

    වයිෆ් ට රිදෙන්න අපිම හෝදගමු

    ගහප්පයිං *රියට. වයසක අම්ම කෙනෙකුට ත්‍රෙඩ් එකක් දාන්න නෑ මනමාල කම් පාන්න යනව :angry:
  19. WhiteWalker

    Drone_උවදුරක් 2

    :baffled: :lol:

    No contents