ඩෙංගු වසංගතයට නියම විසඳුම
ගේ එලියෙන් හරක් පට්ටියක් හදන්න
එතකොට මදුරුවො මිනිස්සුන්ව කන්නෑ හරක්ව කන්නෙ
උන්ගෙ ප්රතිශක්තීකරණ පද්ධතිය අපිට වඩා ශක්තිමත් ඇති වසූරියටද මොකක්ද මන්ද ලෙඩකට ප්රතිජීවක හැදුවෙත් ඒ ලෙඩේ හැදුන හරක්ගෙන් ලේ අරං කියල කියනව නේ
ඩෙංගු වලටත් එහෙම ඇති. මේ වෙනකං ඩෙංගු හැදිල එක හරකෙක් මලා කියල කිසිම ආරංචියක් නෑනෙ
ගොමත් හම්බවෙනව එලදෙනක් හැදුවොත් කිරිත් ගත්තෑකි ඕන්නං
ඩෙංගු හැදිල මැරුණොත් උයාගෙන කන්නත් පුලුවන්
වත්ත සුද්ද කරන්න මහන්සි වෙන්න ඕනෙත් නෑ 
මේ තරම් ඇහැට කනට පේන තඩි සත්තුන්ගෙන් විසඳුම් තියෙද්දි BTI කෙහෙම්මල් ගහනව. ඕව අන්වීක්ශයක් නැතුව බලන්නත් බෑ. කෝ සාර්ථක වුනාද ?
මේ වගේ සරල දෙයක් හිතාගන්න බැරි හරක් නායකයො වෙච්ච රටක් ඉතිං දියුණු වෙයිද ඩෙංගුම හැදිල වඳවෙලා යයි