රවී වෙනුවෙන් යුක්තිය ඉටුවිය යුතුයි!
මහබැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ ප්‍රධානියා හෝ එකම පුද්ගලය රවී නෙමේ. මේකට වත්මන් අගමැති තුමත් ජනාධිපති තුමත් සෘජුවම වගකියන්න ඕනෙ. දැන් මේ ආණ්ඩුව හදන්නෙ රවීගෙ අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීම මාධ්‍ය මගින් හුවාදක්වල තමන් සැබවින්ම යහපාලකයන් බව රටේ ජනතාවට ඒත්තු ගන්නන්න...