1. මරුසිරා

    Electric car tax increased to 50%

    ලීෆ්එක පරිසර හිතකාමී නැහැල්ලුද ? tax ගහන්නේ ? ලංකාවේ සොයාගැනීමක් වෙන්නැති ....බලන්න ඕනේ CNN හරි BBC එකේ හරි දානවද කියල... හරිම සන්තෝෂයි :dull:
  2. මරුසිරා

    -හෙට සිට බස් වර්ජන-

    අර වැටෙනවා කිව්ව් අටමගල වටිලවත් මේ හැත්තෑ මකබාවිලා ගියේ නැ නේ :no::growl: අනේ දෙයියෝ සමාවෙන්ට හෙට ඉදන්ම බස් ගාස්තු වැඩි කොරනවා හෙම නෙමේ ඕන:(
  3. මරුසිරා

    -හෙට සිට බස් වර්ජන-

    උබලනන් කොහොම හරි වැඩේ ගොඩ දාගනියි ..සාමාන්‍ය මිනිස්සුන්ට තමයි හුප්පේ :(
  4. මරුසිරා

    Vehicle prices up from Monday

    හුටන් අරිය නේද කොළ බොක්කටම ගොට්ටනි...:( බරකරත්තයක්වත් ගනිල්ලා වාහන නම් සුම්මා :dull:
  5. මරුසිරා

    My Model Train Set

    බම්ප්
  6. මරුසිරා

    රාජපක්ෂ_මිනීමැරුම්_25

    ගොට්ටෝන්ව රවට්ටන්න අලුත් නාට්ටියක් ... වැඩිකරපු බදු අමතක වෙන්න ඕක බලන් හිටින් ...:lol::lol:
  7. මරුසිරා

    වාහන බදු වැඩි කරලා නෑ....

    හත්වලාමේ වෙච්ච් දේට මක්කොරන්නද ?.... පෙරලුන පිට හොදා කියල ගනිල්ල බරබාගයක් .ෆුල් ග්‍රීන් tax ෆ්‍රී .... මීට අතිගරු හිටන් ආණ්ඩුවේ අගමැති රනිල් වික්රමසිංහ
  8. මරුසිරා

    ටොයියන් පැතූ වාහනය

    :sorry::dull: හරිම සනීපයි ....
  9. මරුසිරා

    වැට් බද්දෙන් විදුලිය, ජලය, හා දුරකතන ගාස්ත &#3

    අලුත් ශ්‍රී ලංකාවක් ..සිංහලු බලු වූ රටක් ..:sorry::( දකුණට බැටන් පොලු උතුරට බිස්කට් ..:baffled: රණවිරුවන් හිරගෙට කොටි මරුවන් එලියට :no::dull:
  10. මරුසිරා

    -හෙට සිට බස් වර්ජන-

    අරාබි වසන්තේ කලින්ම එයි වගේ සිංහලු :(:sorry::dull:
  11. මරුසිරා

    මුන් ඔක්කොම කතාවෙලානෙ ගේම ගහන්නේ.............

    එහෙම වෙන්නේ නැ හිටං ..සීපා ගහල ලංකාවට සැප ලැබෙනකොට .. ඉන්දියන් ගොබිලෝ ඇවිත් ලංකාවේ තැන තැන රෙනකොට :lol::lol:
  12. මරුසිරා

    සු ප්‍රහාරයේදී දෙපැත්තෙන්ම අඩුපාඩු - කොම&#3538

    හොරාගේ අම්මගෙන් පෙන ඇහුවා වගේ හෝ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුවගේ විය හැක .:lol:
  13. මරුසිරා

    වයිසරය අදුරු හෙල්මට් තහනම්ද?

    ඔය ඔක්කොම දකුනටයි සින්හලුන්ටයි විතරයි .. උතුරේ ඔව්ව බැ උන් හෙල්මට් දාන්නෙත් නැ ලයිසන් කරන්නෙත් නැ :dull: එකෙක්ව ඇල්ලුවා කියල මුළු පොලොසියටම නෙලලා ..:no: මෙව්වා යහපාලානේ දන්නා දෙන්නේ නැ .
  14. මරුසිරා

    My3

    සිංහලයාගේ අවසානේ ලගයි එකයි
  15. මරුසිරා

    තහනම_ඉවත්_කරයි

    හරි සන්තෝෂයි :sorry::dull::(:no::growl::frown: පොනිලයි හිටන් ඇතුළු සුට්ටෝ සෙට් එකම කොටියගේම බෝම්බෙකට අහුවෙලා අකුලොලම පල :growl:

    No contents