දුම් සහතිකේ වැඩිවුණේ මෙනිසාලු
දුම් සහතිකය රු.5000 දක්වා වැඩි කෙළේ සිරිසේන සහ දූ පුත්‍ර සමාගමේ කොමිස් අදායම රු. කෝටි 54 සිට කෝටි 225 දක්වා වැඩි කර ගැනීමටය: ඇත්ත කතාව මෙන්න...
(ලංකා ඊ නිව්ස් -2015.නොවැ.22, ප.ව. 8.00) යහපාල ආණ්ඩුව හැදීමට කැප වී ක්‍රියාකළ ක්‍රිෂාන්ත කුරේ හා තුසිත හල්ලොලුව...