මචන් මම අහන දේ thread 1 ට අදාළ නැ .....
පවුලෙ මුලින්ම ඉපදුන දෙන්නෙක් බදින එකේ අවුලක් තියෙනවද ?
අනිත් 1 ලග්නය 1 ම වෙන එකේ තියෙන අවුල මොකක් ද ?
මට මේ දේවල් 2 ම එක පාර උනා![]()
පවුලේ මුලින්ම ඉපදුන කෙනෙක් බඳින එකේ නම් මම දන්න තරමට ගැටලුවක් නෑ. දෙන්නම එකම ලග්නෙ වෙන එක නෙමෙයි ප්‍රශ්නෙ දෙන්නම එකම නැකත වෙන එක. ඒකෙත් සමහර එවා ගලපෙන වෙලාවල් තියනවා.


