වසර 2030 වන විට ඩුබායිහි සියයට 25ක ප්‍රමාණයක සංචාරක කාර් ටැක්සි සේවා ස්වයං-රියදුරු ධාවනයේ යෙදවීම සදහා අදහස් කරගෙන සිටී. මේ වන විටත් ඩුබායි මෙට්රෝ දුම්රිය පද්ධතියද රියදුරන් රහිතව ධාවනය වේ

පසුගියදා මේ පිලිබදව අත්හදා බැලීමක්ද සිදු කල අතර එදින මෙය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරා
ලංකාව මේ තැනට එන්න තව අවුරුදු 100කින්වත් පුලුවන් වෙයිද දන්නේ නෑ