1. richlife

    වෙසක් එකට කූඩු හැදුවද..?

    වෙසක් එකට කලින් බම්ප්..;)
  2. richlife

    windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

    මචන් සොහොන.. අර ප්ලේයර් එකේ settings වල මෙන්න මේ ටිකත් tick කරන්න ඕනේ.. එතකොටත් පොඩි වෙනසක් වෙනව Sound Quality එකේ..:cool: අනික ඊයෙ මට වැදගත්ම දේ කියන්න අමතක උනා..:baffled: අපි Player එකේ කොච්චර Bass වැඩි කළත් වැඩක් නෑ, All settings වල Audio වල Equalizer එකේ ට්‍රිබල් වැඩි කරගෙන තිබුණොත්...
  3. richlife

    :D :D :D

    :D :D :D
  4. richlife

    අඩේ මම බයෙන් බයෙන් බලන් හිටියේ මැදින් අසභ්‍ය දෙයක් වත් දාලද කියලා.. :D

    අඩේ මම බයෙන් බයෙන් බලන් හිටියේ මැදින් අසභ්‍ය දෙයක් වත් දාලද කියලා.. :D
  5. richlife

    windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

    ඔෆිස් එකේ බං ඉන්නේ.. ඒකෙන් පොඩ්ඩක් පරක්කු උනා..:baffled: ඒ ඇප් එකෙත් බැක්ග්‍රවුන්ඩ් එකට අපි කැමති මෙව්ව එකක් දා ගන්න පුලුවන් ටූල්ස් වලට ගියාම.. :love: මමනම් මෙන්න මේ ගානට තමයි එජස් කර ගත්තේ.. සමහර සින්දු අනුව සහ, එක එකාගේ කන්වල ස්වභාවය අනුව සහ තම තමන්ගේ රසාඥතාව අනුව මේක වෙනස් වෙන්න...
  6. richlife

    windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

    මට ආයි අමුතුවෙන් ස්ක්‍රීන් ෂොට් දාන්න දෙයක් නෑ බං... :cool: එකා එකාගෙ කන් සහ සින්දු අහන ඊ කිව් එක එකිනෙකාට වෙනස්.. හොඳම දේ සින්දුව ප්ලේ වෙන්න දාල උඹේ ස්ක්‍රීන් ෂොට් එකේ තියෙන ඊ.කිව් එක කනට ඇහෙන විදිහට උඩට පහලට දාන එක.. මමනම් කළේ ඔක්කොම ටික පහළට දාගෙන දාගෙන ගිහින් උඩම තියෙන බේස් එක ටිකක් වැඩි...
  7. richlife

    windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

    පුලුවන් වෙයි නෙමෙයි බං පුලුවන් පුලුවන්..:yes: මේ දැන් තමයි ට්‍රයි කරල බැලුවේ.. ඊක්වලයිස් කරනොකට ට්‍රැක් එක පොඩ්ඩක් හිටින සීන් එකක් ආවා.. ඒත් ඒකත් එච්චරම අවුලක් නෑ හිමීට එජස් කරනකොට..;) උඹ ත්‍රෙඩ් එක මටම දාල දුන්න වගේ සීන් එකක් උනේ..:P
  8. richlife

    windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

    අම්මටහුඩු හරි යකෝව්... අඩේ උඹ සොහොනක් නෙමෙයි දේවාලයක්...:love: වැඩේ ගොඩ.. බේස් එක ඕනෙ ගානට හදා ගන්න පුලුවන් ඒ ඇප් එකෙන්.. :cool: දැන් තියෙන්නෙ ප්ලේ ලිස්ට් එක ගානට හදා ගන්න එක.. ඇප් එක ටිකක් ඇඩ්වාන්ස් වැඩි.. ඒත් මගේ මූලික අරමුණ නම් හරි දැන්..:yes:
  9. richlife

    windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

    අඩේ ඇප් එක වැඩ කළත් නැතත් සපෝර්ට් එකට බොහොම ස්තූතියි හොඳේ.. :yes: උඹ වී.එම්. එකකුත් දාල පී.එම් එකකුත් දාලනේ..:D පවර් ඈම්ප් වගේ එකක් යූස් කරල default ප්ලේයර් එකෙන් සින්දු අහනව කියන්නේ මොන්ටේරෝ එකෙන් බැහැල ලෑන්ඩ් මාස්ටරේ යනව වගේ බං..:sorry: අද දවසට බාන තුන් වෙනි ප්ලේයර් එක..:lol:
  10. richlife

    අසත්‍යය - බෞද්ධයන්ට එරෙහිව ඉස්ලාමීය අන්ත&#3520

    වෛරී සිතුවිලින් පිරිච්ච හරි දැක්මක් නැති ආගමක්.. වැරදි වහගන්න නොකියන බොරුවකුත් නෑ.. ඒ මදිවට යන යන තැන අයිතිවාසිකම් කියන්න හදනවා.. ලංකාවෙත් විල්පත්තුව, දර්ගා නගරය, මහනුවර, මාතලේ පැති සිංහල මිනිස්සුන්ට අයිති නැති ගානයි.. ඕවට කතා කරද්දි සහජීවනේ බලපානවනේ...:growl:
  11. richlife

    windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

    දැනටත් Bass නැති ප්‍රශ්නෙ නිසා මමත් සෑහෙන අවුලෙන් ඉන්නේ.. :sorry:බේස් හොඳට තියෙන ප්ලේයර් එකක් හරි, ඊ.කිව් එකක් හරි දා ගන්න ලැබුණොත් ගොඩම තමයි..;)
  12. richlife

    රුසියානු යකඩයාට ජර්මන් අභියෝගයක්

    අඩේ ඇතුළෙ ඉඳන් එළිය පෙන්නෙ කැමර වලින් විතරද..:eek: +Rep
  13. richlife

    Dirty Grandpa (2016) 18+ බැලුවද?

    සතියකට කලින් බෑවා.. ඒත් තාම බැලුවෙ නෑ.. ලබන සතියෙ තමයි ඉතින්..:rolleyes:
  14. richlife

    උඹලගේ බල්ලොත් මෙහෙමද...

    හිනා වෙන්න ගිහින් රස්සාවටත් කෙළ වෙනව තව පොඩ්ඩෙන්..:rofl:
  15. richlife

    windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

    මම වී.එම් එක බැලුව..:yes: මම මීට කලිනුත් අකිලට පී.එම් එකක් දාල වද දීල ප්ලේයර් එකක් දා ගත්ත..:P ඒත් ඒකත් මට එච්චර ඇල්ලුවේ නෑ.. මේකනම් ටිකක් ෂේප් වගේ..:dull: උන්න හැටියට මළා මදෑ වගේ සීන් එකක් තියෙන්නේ...:rolleyes:
  16. richlife

    windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

    මගේ හෙඩ් සෙට් එක සාමාන්‍යෙන් හොඳයි බන්..:dull: (සෝනි එකක්.. ඔරිමජිනල් නෙමෙයි හැබැයි..:rofl:) අනිත් ඒවයෙන් අහද්දි කොලිටි එක හොඳයි..:rolleyes: ඒ නිසා හෙඩ්සෙට් එකේ ඒ හැටි අවුලක් නෑ..:no:
  17. richlife

    windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

    කැම් එකට ෆ්ලෑෂර් එකක් නැති එකත් හෙන අවුලක් නෙහ්..:( අඩුම ගානේ පොඩි එල්.ඊ.ඩී ටෝච් කෑල්ලක්වත්තිබ්බ නම් මරු..:P
  18. richlife

    windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

    අඩේ එහෙනම් නම් ටිකක් දාපන්කො.. :rolleyes: ඇඩ් පෙන්නුවට කමක් නෑ.. සවුන්ඩ් හොඳයිනම් ඇඩ් එක දැක්කෙ නෑ වගේ ඉන්න බැරියැ..:rofl: එපා වෙලා ඉන්නේ මේ මගුලේ සවුන්ඩ් අහල.. බස් එකේ වගේ..:(

    No contents