1. richlife

    පාර_ලේ_විලක් වූ දෙපානම අනතුර

    වෙලාවට දුවට මුකුත් වෙලා නෑ නේද..? ඒ ළමයට සිහිය නැති වෙලා හිටියනම් හොඳයි, ඔය වගේ දර්ශනයක් ඇස් දෙකට නොපෙනී...:(
  2. richlife

    Seems funny.

    භාරදූර වගකීමක් ඉවර කරපු, රට වෙනුවෙන් ලේ හෙළපු ජිවිතේම යුද්ධය වෙනුවෙන් කැප කරපු නායකයෙක් උන මෙතුම දේශාපාලනේ නිසා මේ තරම් පහළට ඇද වැටුණ එක ගැන නම් ඇත්තටම කණගාටුයි.. "මේ යුද්ධය තවත් යුධ හමුදාපති කෙනෙකුට ඉතුරු කරන්නේ නෑ" කියපු මෙතුමම, දේෂපාලනේ නිසා අනවශ්‍ය කතන්දර ගොඩක් කිව්වා..:dull: යුධ...
  3. richlife

    අලුත් ටිකක්..

    පට්ට.. පළවෙනිම එක මරු..:dull: මචන් උඹ බුකියේ ආර්ට් ගැලරියෙ ඉන්නවද..? +Rep
  4. richlife

    දුක තමා

    :rofl::rofl::rofl::lol:
  5. richlife

    නොදුටු

    ඔක්කොම ටික ආසාවෙන් බැලුවා..:) ලස්සන ෆොටෝස් ටිකක්..:love: මචන් ෆොටෝ දානකොට අතර මැද පොඩි ඉඩක් තියපං.. තනි Enter එකක් එකක් වගේ.. +Rep
  6. richlife

    ගෝල්ඩ්_ලීෆ්

    :lol::lol:
  7. richlife

    Machan fb eke working hours 9am - 6pm 🕕 karannalu.. Naththan matai kela wenne..

    Machan fb eke working hours 9am - 6pm 🕕 karannalu.. Naththan matai kela wenne..
  8. richlife

    Key Tag

    ;)BUMPs
  9. richlife

    Motorcycle Police chases

    පළවෙනි වීඩියෝ එකේ අන්තිම හරියෙ එකෙක් බයික් එක දාල දුවන් ගිහින් ගස් අස්සේ ඉඳගෙන ඉන්නව නේද..? :lol: දිව්ව නම් බේරෙන්නත් තිබුණා..:P
  10. richlife

    Suhada Koka (2015) 720p DVDRip x264 AAC - Psych

    හප්පේ.. ත්‍රෙඩ් කීයක් අස්සෙ රිංග රිංඟ කට්ට කෑවද ඕක හොයා ගන්න..:P බොහොම ස්තූතියි හොඳේ..:yes: +Rep
  11. richlife

    ..::[Zoom කරලා බලමු(Weird Close-Up Photos)]::..

    ෆොටෝ එක ගන්නකන් අර මැස්ස හිටියද හෙල්ලෙන්නෙ නැතුව...:eek: +Rep
  12. richlife

    වෙසක් එකට කූඩු හැදුවද..?

    ප්‍රීති වෙසක්..!:)
  13. richlife

    වෙසක් එකට කූඩු හැදුවද..?

    :):) :):) :):yes::yes::yes::yes: ඒ ගව ලෙනක් නෙමෙයි.. පොඩි ගල් ගුහාවක් වගේ එකක්..:D :):) ඉරටු වගයක් වගේ මතක..:dull: ඒකනම් ගහකින් කපා ගත්ත කෝටු වලින් හරි එල්ලන්න පුලුවන්.. බර නෑනේ.. :) :)
  14. richlife

    හිනා කාලා මැරෙනවා අලුත් පරපුර

    ඔබට සතුටුයිද දැන්..:sorry:
  15. richlife

    බලන්න මේ අරුම පුදුම සත්තු ඔයාලා කලින් දැක&#351

    ගොඩක් සත්තු අදමයි දැක්කෙත්..:dull: +Rep

    No contents