three wheel kiyanne delta configuration thiyana very unstable wahanayak. ekath ekka direct coupled handle ekak thibbama ohoma thamayi. hama assenma danna yana puruddata wegen gihim handle eka kapanawa. idiots. anith minissuth amaruwe.
වෙලාවට දුවට මුකුත් වෙලා නෑ නේද..?
ඒ ළමයට සිහිය නැති වෙලා හිටියනම් හොඳයි, ඔය වගේ දර්ශනයක් ඇස් දෙකට නොපෙනී...
karma..
පව් කෙල්ල...!!! තාත්තා මැරෙනවා දැක්කද දන්නෑ.. එහෙම වුනොත් නන් ජීවිත කාලෙටම දරාගන්න බැරි දුකක් තියෙයි...![]()
හරිම ශෝචනීය දර්ශනයක්. ජීවිතේ හැටි ඔහොම තමයි. ඒ පවුලට, දියණියට කොයිතරම් දුකක් ඒ වගේම ඉදිරි ජීවිතය කොයි තරම අපහසුවක් වෙයිද?
මියගිය තැනැත්තාට නිවන් සුව පත අතර දියණිය ඇතුලු පවුලේ අන් අයට අපහසුවක් නැතිව ඉදිරියේ ජීවත් වීමට වරම් ලැබේවා කියල පතනවා.
ඒ එක්කම මේක මහා මාර්ගයෙ සිහිකල්පනාවෙන් ගමන් කිරීමට මහජනයාට අත්වැලක් වේවා.
(දැන් බලමු මේ සිද්ධිය ගැන කී දෙනෙක් සංවේගය පල කරාවිද කියලා. ටික දවසකට ඉස්සෙල්ලා කෝච්චි අනතුරකින් මිය ගිය අය ගැන නම් සෑහෙන්න ශෝක පණිවිඩ ආවා)
Indian vehicles...
ත්‍රීවීල් ඵක ඵනවා වේගේ වැඩියි.මට නම් දුක අර ළමය ගැන..මහ උන්ගේ වැරදි හින්දා ළමයි තමා දුක් විඳින්නේ..