වෙසක් එකට කූඩු හැදුවද..?

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුපිරිනේ......LED වලින් මෙච්චර ලස්සනට වැඩේ කරන්න පුලුවන් කි‍යලා මම හිතුවෙ නෑ........:cool:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    nice + rep

    ගොඩක් ස්තූතියි මචන්:)


    :)

    සුපිරිනේ......LED වලින් මෙච්චර ලස්සනට වැඩේ කරන්න පුලුවන් කි‍යලා මම හිතුවෙ නෑ........:cool:

    ඊලඟ පාර ට්‍රයි එක්ක දීල බලන්න යාලුවා.. :yes:
    වැඩේ එච්චර අමාරු නෑ.. වියදමත් ගොඩාක් අඩුයි..:cool:
    ඔයාගේ මූලික අදහස නිසා තමයි ඉතින් මේ හැම දේම..;)'
    ගොඩාක් පිං..!
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :):)


    :):)

    uba neda ammata gawa lenak hadala dunne?
    amma thaththa agam 2kada?
    hodai bn
    sirama:yes:

    :):yes::yes::yes::yes:
    ඒ ගව ලෙනක් නෙමෙයි.. පොඩි ගල් ගුහාවක් වගේ එකක්..:D



    :):)

    පැටව් එල්ලන්න පාවිච්චි කරේ මොනවද කියල දැනගන්න පුලුවන්ද බං.. +++

    ඉරටු වගයක් වගේ මතක..:dull: ඒකනම් ගහකින් කපා ගත්ත කෝටු වලින් හරි එල්ලන්න පුලුවන්.. බර නෑනේ..


    :)


    :)

     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    huge-thumbs-up-smiley-emoticon.gif