* අර බයික් කාරයා ඇක්සිඩන්ට් එක වුණාට පස්සෙ අර අයිනෙ නවත්බතලා තියෙන බයිසිකලේ පාරෙ අයිනට ගන්නෙ. ඊට කලින් ගත්තා නම් ඕක වෙන්නෙ නැති වෙන්නත් තිබුණා. පිටිපස්සෙන් එන කාර් කාරයත් අමු මෝඩයෙක්.
* Over take කරන වාහනෙත් Overtake කරල යන පොන්නයාව තමයි හැප්පෙන්නෙ. ඌට අවුලක් නෑ. පව් pillion rider. කෙල්ලෙක්ද කොහෙද. වැඩ පෙන්නන්න ගිහින් හැප්පුනේ.
* අනිකා කැරි අලිය. හුත්තට පාරෙ යන්න එක ලේන් එකක්ම ඕනෙ.![]()

ඔය නැදුන්ගමුවේ ඇතා. මාලිගාවේ පෙරහැර කරඩුව අරන් යන ඇතා. උබට ඔහොම කියලා හොදක් වෙන්නේ නෑ![]()

පලයන් හුත්තො යන්න. එකෙක්ට හොඳක් වෙන්නෑ කියල කියන්න තරම් පහත් අවජාතකයෙක් උබ. අනුන්ට කියන ඒවා උබටම වදිනවා ඒකාන්තයි. අර ඇතාට මම ඒහෙම කිව්වෙ ආදරේට. ඒකයි හාර්ට් එකකුත් දැම්මෙ තොපි වගේ ටියුබ්ලයිට් ඉන්න නිසා. මම හරිම ආසයි සත්තුන්ට. කවදාවත් මම පාරෙ මිනිහෙක්ව හැප්පුවත් බල්ලෙක්ව පූසෙක්ව අනිත් සත්තු නම් හප්පන්නෙ නෑ.![]()
මොකද්ද බන් ඒ ආතල් එක
අලියත් නැවතිලා බලනව මොකද්ද සීන් එක කියල![]()

අරූ වැටිල නැගිටිනකොට ඉස්සරහ අලියෙක්![]()