හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඉවසන්න බැරි වැදගත් සාකච්චාවක් මැද්දට දේශපාලන අනාතයෝ පනින එක..:angry::angry::angry::angry:

    2958.jpg
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,401
    3,775
    113
    Colombo
    ඔබතුමා දන්නා Driving Pleasure එක වෙන්න ඇති ඒ... අනික Traffic එකකදී ඇරෙන්න මම නම් කොහෙත්ම 60 ට යන්නේ නෑ.. මගේ සාමාන්‍ය වේගය 80-90...

    Traffic eke 60 ta?.. Uba gewal koheda ban?.. Colombo nemeine?.. :nerd::nerd::nerd:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඒ කියන්නේ ඔබතුමාත් 35-45 අතර වයසේ පසුවන පප්පෙක් බවයි...
    මචෝ මන් ඔය කතාව මුලදිම කිව්වා... පප්පලාට හොන්ඩා හරියන්නේ නෑ කියලා....:yes::yes:

    පල හුට්ටො යන්න, මට තාම 35ක් නෑ:frown::frown::frown::frown:

    මාත් කවද හරි ලොකු උනාම ගන්නවා තව FD1 මැනුවල් එකක්. ( Y60හෝ 61 එකක් ගත්තට පස්සේ, අර බ්ලූ බර්ඩ් හුට්ට විකුනනවා මේ ටික ඉවර උනාම )

    අවන්කවම කිව්වොත් බන් මට තියෙන ආසාවල් වලට වාහන ගන්න කොලබ දිස්ත්‍රීකෙවත් විකුනන්න වෙනවා. පුකේ අමාරුවේ තරමට සල්ලි නෑනේ බන්. නැත්නම් ඔය V8 දිහා එහෙම අපි කදුලු පිරි දෑසින් බලන් ඉන්නේ:oo::oo:. ඒක නිසයි මේ ඇගිල්ලේ තරමට විතරක් ඉදිමිලා ඉන්නේ :rofl::rofl::rofl:

    මේ වෙලාවේ රෝලක් ගහගන්න පුලුවන් උනොත් තව ඉසුසු ලොරි දෙකකුයි 2008න් පස්සේ ආපු L300 එකකුයි ගන්නවා. හිරවෙලා ටුට්ටෝ ඉන්නේ:(
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    හිටු හිටු එහෙම කව්රුත් ගත්තෙ නෑ. මූනට ටෝච් එක ගහලා බන්න ඕනේ

    බලපන් බලපන් ඕකා හූන වගේ අහුවෙන්නෙත් නෑ. බොක්ස් වලට හිලමන් දාන්න ඇවිල්ලද දන්නේ නෑ:frown::frown::frown:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    tattalu mama thama teenager. :angry:

    වැඩිහිටියන්ට ගරු කරල කට වහන් හිටු තට්ටයා


    :frown::frown::frown::frown:

    නිකන් ටොකු කන්න ලෑස්ති වෙන්න එපා:frown::frown:

    යුරාජ් මාමලා හරි වයසේ බැන්දනම් උබේ වයසේ ලමයි ඉන්නව(දැන් දුවන් එයි )
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඉවසන්න බැරි වැදගත් සාකච්චාවක් මැද්දට දේශපාලන අනාතයෝ පනින එක..:angry::angry::angry::angry:

    2958.jpg

    කෝ බන්???
    වෙහිකල් සෙක්ශන් එකේ පෝස්ටර් ගහන්න ආපු ආපු එකාට මම ටෝක් රින්ච් එකකින් ගහලා පැන්නුවා...

    කෝ පෙන්නපන් ඇට දෙක රිවෙට් කරන්න:frown::frown::frown:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17666769 said:
    කෝ බන්???
    වෙහිකල් සෙක්ශන් එකේ පෝස්ටර් ගහන්න ආපු ආපු එකාට මම ටෝක් රින්ච් එකකින් ගහලා පැන්නුවා...

    කෝ පෙන්නපන් ඇට දෙක රිවෙට් කරන්න:frown::frown::frown::frown:

    • Does about 12 kmpl in traffic, 15kmpl in expressway @ 100kmph and above 17kmpl in highway @ 60kmph
    • 100.0% Jet Black Original Paint. Accident free. Not even a Single Touchup.
    • Only Octane 95 Patrol Used

    Dancing_Troll.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17666771 said:
    කෝ බන්???
    වෙහිකල් සෙක්ශන් එකේ පෝස්ටර් ගහන්න ආපු ආපු එකාට මම ටෝක් රින්ච් එකකින් ගහලා පැන්නුවා...

    කෝ පෙන්නපන් ඇට දෙක රිවෙට් කරන්න:frown::frown::frown:

    දෙමු මචං ඇට දෙකයි හොම්බයි ඔක්කොම රිවට් කරලා යවමු.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17666757 said:
    බලපන් බලපන් ඕකා හූන වගේ අහුවෙන්නෙත් නෑ. බොක්ස් වලට හිලමන් දාන්න ඇවිල්ලද දන්නේ නෑ:frown::frown::frown:

    :yes::yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17666785 said:
    උගෙයි වලාගෙයි අනියම් සම්බන්දයක් තියෙනවා

    Dancing_Troll.gif

    හෆොයි එහෙමත් සීන් එකක්ද :rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    දෙමු මචං ඇට දෙකයි හොම්බයි ඔක්කොම රිවට් කරලා යවමු.

    උන්ව අල්ලලා ජස්ටින් බීබර්ගේ සින්දුවක් දාලා විසෙල් එකක රවුමක් පද්දවමු... ලොකුම දඩුවම:lol::lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17666769 said:
    වැඩිහිටියන්ට ගරු කරල කට වහන් හිටු තට්ටයා


    :frown::frown::frown::frown:

    නිකන් ටොකු කන්න ලෑස්ති වෙන්න එපා:frown::frown:

    යුරාජ් මාමලා හරි වයසේ බැන්දනම් උබේ වයසේ ලමයි ඉන්නව(දැන් දුවන් එයි )

    ha seeye :(:(:sorry::sorry: