Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.
අයියෝ PRADO ...... නම විතරයි වැඩ නැත... iuo7yAH9peM දැන් රිදිලා කුරු කුරු ගායි....:P:P:P:P
mahesh1297
Post #632
Dec 29, 2014
Forum:
Vehicle Talks
හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.
43 පිටුව බලපන්....:angry::angry::angry::angry:
mahesh1297
Post #629
Dec 28, 2014
Forum:
Vehicle Talks
හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.
පව් අප්පා... සෑහෙන්න රිදිලා බ්ලුබර්ඩ් අනාතයාට.... බ්ලුබර්ඩ් එකට පුලුවන්ද මෙහෙම යන්න... op-8VyptSlc දැන් රිදිලා Youtube එකේ වීඩියෝ හොයයි දාන්න...
mahesh1297
Post #628
Dec 28, 2014
Forum:
Vehicle Talks
හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.
එඩිට් කරලා දාන්නම රිදිලා™
mahesh1297
Post #625
Dec 28, 2014
Forum:
Vehicle Talks
හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.
අම්මපා මේකකට හැප්පිලා මලත් දුක නෑ.... m2xkcS3v9i8
mahesh1297
Post #623
Dec 28, 2014
Forum:
Vehicle Talks
හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.
ඕනේ තැනක ගිහින් නවත්තලා වැදගත් විදියට බැහැල යන්න පුළුවන්....
mahesh1297
Post #620
Dec 28, 2014
Forum:
Vehicle Talks
හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.
සුකොමළ පාටයි.... කෙල්ලෙක්ට පදින්න හොදයි.
mahesh1297
Post #617
Dec 28, 2014
Forum:
Vehicle Talks
හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.
ඉතුරු ටික... Fastback Convertible SUV Hothatch
mahesh1297
Post #614
Dec 28, 2014
Forum:
Vehicle Talks
හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.
මට ආසයි වෙසල් එකක් මෙහෙම මඩේ දාන්න...:eek::eek:
mahesh1297
Post #579
Dec 28, 2014
Forum:
Vehicle Talks
හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.
විසි කරන්න සල්ලි තියෙනවා නම් අවුලක් නෑ...:P:P:P
mahesh1297
Post #572
Dec 28, 2014
Forum:
Vehicle Talks
අපි රේස් පදිමු. ~S01 E01~
බලා සැනසෙන්නට නොව රිද්ද ගන්නට..... Naturally Aspirated 1.6L 4 Cylinder Engine එකක වැඩ බල ගනින්:P:P:P:P..... JBpCWXBrXjc දැන් රිදිලා Y60 එකක් හරි Bluebird එකක් හරි 4M40 එකක වීඩියෝ එකක් හරි හරි උස්සන් එයි මෙතෙන්ට....:P:P
mahesh1297
Post #27
Dec 28, 2014
Forum:
Vehicle Talks
හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.
ලංකාවේ Hybrid මාකට් එකට කෙලවෙයි වගේ... මෙන්න Mazda 3 Hybrid කාර් එකක් හදල...මේක නම් මනුස්ස පාටයි... Mazda develop කරපු SKY-G (GDI) එන්ජින් එකයි, Toyota Hybrid Technology එකයි මූට්ටු කරලා හදලා කියල තමයි ආරංචි... කොහොම උනත් එන්ජිම 2 L ලු... VVT, තියෙනවලු. පෙනුම වගේම අනික් ඒවත් ඇති කියල තමා...
mahesh1297
Post #566
Dec 28, 2014
Forum:
Vehicle Talks
අපි රේස් පදිමු. ~S01 E01~
අපි රේස් පදිමු. ~S01 E01~ Elakiri Automobile Section එකේ මන් දාන පලවෙනි නූල තමා මේ... බහුතරයක් කොල්ලොන්ට තියෙනේ උණක් නේ රේසින් කියන්නේ.. ඔන්න අද කියන්නේ යන්නේ රේසින් වලට සම්බන්ද දෙයක් ගැන..ඒ රේසින් කාර් ගැන .... කියන්න යන්නේ රේසින් කාර් එකක් හදන හැටි නෙමේ... සාමාන්‍ය වාහනයක් සහ රේසින් වාහනයක්...
mahesh1297
Thread
Dec 27, 2014
Replies: 35
Forum:
Vehicle Talks
හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.
ඊයා... හැටි විතරක් එන්ජිමේ... 4M41 වගේද..මෙන්න බඩු... Honda B18C දැන් රිදිලා ගූගල් එකේ 4M41 පේන්ට් කරපු එන්ජිමක් හොයයි...:P:P
mahesh1297
Post #547
Dec 26, 2014
Forum:
Vehicle Talks
හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.
රත්තරන් මාමිලා ගෙදර ලිඳ පැත්තෙන් ජබුක් ගාලා සද්දයක් අව කියලා මේ දැන් නිවුස් වලට කියනවා ඇහුනා....
mahesh1297
Post #536
Dec 26, 2014
Forum:
Vehicle Talks
හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.
ගෙම්බා උනාට පට්ට... බොලගේ නිල්කුරුල්ලාගේ තියෙන එන්ජිම තම තියෙන්නේ... තව GTR R35 එන්ජිම ආපු එකකුත් එනවා.. Juke R... එකකුත් පැදලා බැලුවා.. සුප්පා.. ලංකාවට තාම ගෙනත් තියෙන්නේ 3යි කියන්නේ...
mahesh1297
Post #534
Dec 26, 2014
Forum:
Vehicle Talks
හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.
ලොකු උනාම කිව්වේ ඊළඟ ආත්මේ වෙන්ට ඇති... නැත්තන් මාමි ආයේ කොහේ ලොකු වෙන්නද... මේ නහින දෙහින කාලේ මාමිට මොන Escalade ද... හර්ස් එකක් අරන් තියා ගනින්... හෙට අනිද්දට ඕනේ වෙයි... හෙහ් හෙහ්.. දැන් රිදිලා කුරු කුරු ගායි...
mahesh1297
Post #532
Dec 26, 2014
Forum:
Vehicle Talks
හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.
මෙච්චර කාලෙකට දැකපු සුපිරිම SUV එක.... 2015 Cadillac Escalade
mahesh1297
Post #527
Dec 26, 2014
Forum:
Vehicle Talks
හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.
හම්බුනත් පදින්න නම් එපෝ... RAV4, Forester, Juke, HRV,CRV වගේ ඒවා පැදපු එකෙක් ඒවා විකුනලා ඕකක් අරන් පද්දොත් අම්මපා ඌ සියදිවි නසා ගන්නවා.... Crossover සංහතියටම නිගාවක් Vezel එක (Honda තමා... එත් දැක්ක, පැදපු ජරාම හොන්ඩා එක...)....:angry::angry::angry:
mahesh1297
Post #525
Dec 26, 2014
Forum:
Vehicle Talks
හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.
මිනිබිරියෝ දෙන්නගේ අම්ම රට... මිනිබිරියෝ දෙන්නගේ රට ඉන්න අම්මගේ නංගි ගැන කිව්වේ....:angry::angry::angry: :angry::angry::angry::angry::angry: Little Cub එක හොඳා විසෙල් එකට වඩා...:yes::yes: සදාකල් ඔබ මගේ........
mahesh1297
Post #523
Dec 26, 2014
Forum:
Vehicle Talks
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom