හුලං අදිනවා එහෙමනම් කටොෆ් එකෙන් ඔෆ් වෙනව. අපේ තියෙන්නෙත් සොලෙක්ස් එකක්. ඒකෙ එක වතාවක් මම හයි කරද්දි ලිදේ වතුර ඉවරවෙලා හුලං ඇදලා ඔෆ් වුනා.සනෝජ්_තරංග;22608857 said:නැහැ Cut Off Switch එකෙන් එහෙම ඔෆ් වෙන්නේ නැහැ. හොඳ පුට් වැල් එකක් තමා බන් තියෙන්නේ. Branded S Lon ද කොහෙද දැම්මේ.
උන් කිව්වා LD Put Val එකක් දාලා හරි ගියේ නැත්තම් කියන්න කියල.
අනික 1.5 අගල් බටේ පිරෙන්න වතුර එන්නෙත් නැහැ.
මෝටරේ තියෙන ඇනේ ගලවලා වතුර මට්ටම අඩුවෙනවද බැලුවෙ නැද්ද


