මම අලුතෙන් ගෙදරට දැම්මා Solex වතුර මෝටර් එකක්.
Model : SX 1533/1.5
Price : Rs.31000 /=
මේක Horse Power 1.5 HP සහ කට අගල් 1.5.
එත් ලොකු අවුලක් තියෙනව.මේක දැම්මහම මෝටර් එක අමාරුවෙන් ඇද ඇද වතුර උඩට යන්නේ.
මෝටර් එක තියන්නේ ළිදෙන් පිට. ඇතුලට හයි කරන එකක් නෙමේ. මෝටර් ඉදන් ලයිට් කණුවක උඩින් ටැංකිය තියෙන්නේ.
ලිද ආදී 27 වගේ තියෙනව යට. වතුර හොඳට තියෙනව.
මෝටර් එකේ හැකියාව
Pipe Size (Inch): 1-1/2″X1-1/2″
Maximum Total Head (Feet): 110
Maximum Capacity (GAL/H): 2600
Middle Range Output Head(FT.): 80
Middle Range Output GAL/HR: 1400
H.P: 1.5
AMP: 8.5
ටැංකිය තියෙන්නේ සාමානයෙන් ලයිට් කණුවක් වගේ උඩ.
එත් පරණ 1 HP Motor එක හොඳට වැඩ කළා. හොඳට වතුර උඩට ගියා.
මේකට හේතුව මොකක් වෙන්න පුළුවන් ද ?
මේක තමා බන් දැම්ම Foot Value එක..Slon නෙමේ Water Tec 1 1/2
Solex එකේ Mechanic කෙනෙක්ට එන්න කියල බලවන්න පුළුවන් ද මේක ?

Last edited: