Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    සනෝජ්_තරංග;22595590 said:
    Hayles කියල මේකෙත් ගහල තියෙනවා බන්....

    24900133_1557958300920291_9104558516041953740_n.jpg



    මෙව්වා CFL නෙමේ...LED


    Manufacture Date එක 2017.02

    දැන් එන Philips LED ඔහොමද දන්නේ නැහැ නේද බන්....


    Ube made in India, Mage China. deiyo danee mama nodanee den
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    සනෝජ්_තරංග;22595610 said:
    ඉස්සර China..දැන් එව්වා සේරම ඉන්දියා ද දන්නේ නැහැ. උබ අලුතෙන් අරගෙන නැද්ද බල්බ් Philips එව්වා

    Na na man lagadi gatta ewa okkoma sri lankan ewa
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    සනෝජ්_තරංග;22595590 said:
    Hayles කියල මේකෙත් ගහල තියෙනවා බන්....

    24900133_1557958300920291_9104558516041953740_n.jpg



    මෙව්වා CFL නෙමේ...LED


    Manufacture Date එක 2017.02

    දැන් එන Philips LED ඔහොමද දන්නේ නැහැ නේද බන්....
    oka aran uba haylies gihin balapan. hora bulb wage mata penne.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    සනෝජ්_තරංග;22595644 said:
    ඒ කියන්නේ Philips Made In Sri Lanka ද ? නැත්තම් වෙන Brand එකක් ද

    Aiyo na ban. Sri Lankan kiwwe man kalin denme bulb ekak Green cap ekak tiyena. Anna a jathiye Sri Lankan product ekak. Philips newe. Man lagadi Philips gatte na.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    උබලගෙ තියෙන ලොකු කමනෙ. මම නම් පිටකොටුවෙන් ගෙනාවෙ 12W එකක් රුපියල් සීයක් වත් නැහැ. දැන් අවුරුදු එකහමාරක් විතර තාම අවුලක් නෑ.
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    අහ...එක නේ....කෝකටත් හෙට කෝල් එකක් දාලා බලනවා...


    අපි කියමුකෝ මෙව්වා Philips නෙමේ...වෙන එකක් කියල...එත් Hayleys කියල විකුනන්න බැහැ නේද බන්
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    උබලගෙ තියෙන ලොකු කමනෙ. මම නම් පිටකොටුවෙන් ගෙනාවෙ 12W එකක් රුපියල් සීයක් වත් නැහැ. දැන් අවුරුදු එකහමාරක් විතර තාම අවුලක් නෑ.

    ඈ බන් කොටුවේ 12 එකක් රුපියල් 100 වගේ ද වෙන්නේ ?
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,635
    6,219
    113
    ගග අද්දර
    ෆිලිප්ස් එල් ඊ ඩි බල්බ් වගයක් ටික කාලෙකට කලින් ගත්ත..
    ඉන්දියන් මට මටක විදියට...
    හැබැයි බෝල ශේප් එකේ බල්බ් නෙමෙයි.
    තවම වැඩ.
    එලිය නම් මදි බන් දාපු අලුත...
    ටික දවසක් දැම්මම නම් හරියනවා ලාවට...
    හැබැයි ඒක වෙන්නේ ඇහැ හුරු වෙලාද, බල්බ් එකේ වෙනසක් වෙලාද කියන්න නම් දන් නැහැ..
    පොඩි ඩිලේ එකක් තියනවා බල්බ් එක පත්තු වෙන්න..
    ඒ කිව්වේ ස්විච් එක දාල තප්පරයක්, තත්පර බාගයක් විතර ගිහින් පත්තු වෙන්නේ...
    තව කඩෙන් කෑලි ගෙනත් හදපු බල්බ් එකක් තියේ, ඒක නම් ඔයිට වඩා එළියයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    .ඔව්..ඒ කඩේ උබ කියන ශේප් එකේ එව්වත් තිබ්බා...ඔව්...මේකෙත් පොඩි Delay එකක් තියෙනවා. සිරාවටම....කැලි ගෙනත් හදපු එක එලියද බන් අරකට වඩා.....


    දෙකේම W ගාන එකයි ද ?
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    සනෝජ්_තරංග;22595697 said:
    අඩෝ.....මේ ගත්ත Philips එකට වඩා ඔකේ Finishing හොඳයි නෙහ්

    මම ඉතින් ඕක නෙට් එකෙන් අරන් දැම්මෙ. ඔය වගේම තමයි. ෆිනිශින් එක උබලා ඉතින් ඕක දශමෙට බලලා කියනවද කියන්න මම දන්නෙ නෑ. උබ කොහෙද ඉන්නෙ? ලඟපාතක නම් ඉන්නෙ පලවෙනි හරස් වීදියෙ අඩුවට දෙන තොග කඩවල් තියෙනවා. මට දැන් මතක නෑ. දන්න කෙනෙක්ගෙන් අහගෙන ගිහින් ගන්න. එලකිරියෙ ඔවා කාපු එවුන් ඉන්නවා. උන් උබට උදව් කරයි.
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    මම ඉතින් ඕක නෙට් එකෙන් අරන් දැම්මෙ. ඔය වගේම තමයි. ෆිනිශින් එක උබලා ඉතින් ඕක දශමෙට බලලා කියනවද කියන්න මම දන්නෙ නෑ. උබ කොහෙද ඉන්නෙ? ලඟපාතක නම් ඉන්නෙ පලවෙනි හරස් වීදියෙ අඩුවට දෙන තොග කඩවල් තියෙනවා. මට දැන් මතක නෑ. දන්න කෙනෙක්ගෙන් අහගෙන ගිහින් ගන්න. එලකිරියෙ ඔවා කාපු එවුන් ඉන්නවා. උන් උබට උදව් කරයි.

    අයේ ගන්න බැහැ බන්..මේ ටික මොකක් හරි කරනවා මිසක්...