1. සනෝජ්_තරංග

    Warrenty කොළ සහ පෙට්ටි

    පෙට්ටි 30 ක් 40 තියන්න ඉඩ නැහැ බන්...එකයි
  2. සනෝජ්_තරංග

    Warrenty කොළ සහ පෙට්ටි

    Warrenty කොළ සහ පෙට්ටි කඩෙන් LED හෝ මොනාවා හරි Bulb ගන්නකොට කියනවා නෙහ් ඒ කොලේ පරිසේසම් කරලා තියාගන්න කියල.Warrenty ගන්න. කාර්ඩ් බෝර්ඩ් පෙට්ටිය ත් තියාගන්න ඕනද ? විසිකරන්න ද ?
  3. සනෝජ්_තරංග

    Online Purchasing site HELP

    Recommend Takas.lk Genuine Products
  4. සනෝජ්_තරංග

    Nescafe Vending Machine

    නිකන් ප්ලග් කරලා තිබ්බා කියල ලොකු කරන්ට් එකක් යනවද දන්නේ නැහැ නේද ?
  5. සනෝජ්_තරංග

    Nescafe Vending Machine

    ]Nescafe Vending Machine එකක් නිකන් Current එකට ගහල තියෙන වෙලාවටත් Current එක යනවද / පිච්චෙනවා ද ? එහෙම නැත්තම් Cofee / Tea හදන වෙලාවට විතර ද Current එක වැය වෙන්නේ ?
  6. සනෝජ්_තරංග

    අලුතෙන් Frige එකක්

    ඔයා කියන්නේ මොන Fridge එකේද....මන් දාලා තියෙන එකේද
  7. සනෝජ්_තරංග

    අලුතෙන් Frige එකක්

    මේක ගැන දන්නා අය ඉන්නවද https://www.wow.lk/mall/p/samsung-single-door-with-smart-digital-inverter-refrigerator-192l-rr20m142zs8-prodcsv40935/prodcsv40935/
  8. සනෝජ්_තරංග

    අලුතෙන් Frige එකක්

    සාමානයෙන් Inverter තියෙන...R600A තියෙන Energy Star 5 වගේ එකක් කියක් වගේ වෙයිද ? 190 වුනත් කමක් නැහැ. ඔය Hitachi, Mitsubishi වගේ එව්වා වලින්
  9. සනෝජ්_තරංග

    අලුතෙන් Frige එකක්

    ඔය දම්රෝ, Innovex වල කිසි පෙනුමක් නැහැනේ.
  10. සනෝජ්_තරංග

    අලුතෙන් Frige එකක්

    ඔය Hitachi, Mitsubishi වගේ එව්වා කොහෙද ගන්න තියෙන්නේ ලංකවේ
  11. සනෝජ්_තරංග

    අලුතෙන් Frige එකක්

    එහෙමද...Power Saving Fridge මොනවද හොඳ එව්වා
  12. සනෝජ්_තරංග

    අලුතෙන් Frige එකක්

    එහෙනම් LG Samsung නැතුව වෙන මොනවද තියෙන්නේ හොඳ එව්වා R600A + Inverter තියෙන එව්වා
  13. සනෝජ්_තරංග

    අලුතෙන් Frige එකක්

    තනි දොරේ එව්වා නැහැනේ R600A + Inverter එව්වා..කරන්ට් එක යනවා වැඩි නැද්ද
  14. සනෝජ්_තරංග

    අලුතෙන් Frige එකක්

    Abans එකෙන් මෙන්න මේ LG B282 කියන REFRIGERATOR එක ගන්න බැලුවේ. කොහොමද මේකේ Power Consumption එක එහෙම ? Product Link පාවිච්චි කරන අය ඉන්නවා ද ? මේකත් Digital Inverter සහ R600A Gas තියෙන එකක්. ගෙදර පරණ REFRIGERATOR දෙකක් තියෙනව..එත් එකයි ලු ගන්නේ උන් අලුත් එකෙන් ගාන අඩු කරන්න.
  15. සනෝජ්_තරංග

    නිවසක් wiring කිරීමට අවශ්‍ය උපාංග

    මුදල ටිකක් වැඩි : Philips LED හොඳයි.
  16. සනෝජ්_තරංග

    දරට ගස් දීම

    මහෝගනී කිව්වේ එව්වා පොඩි මහෝගනී ගස්. ලොකු වෙන්න අවරුදු 10 ක් වත් යයි. මන් හදන්නේ දරට ගස් දෙන්න
  17. සනෝජ්_තරංග

    දරට ගස් දීම

    මන් කුරුණෑගල, පන්නල.
  18. සනෝජ්_තරංග

    දරට ගස් දීම

    ඉඩමේ හොඳ ගස් තියෙනව. කොස් වගේ. එව්වා දෙන්නේ නැහැ. දෙන්නේ වල් [ දරට ගන්න ගස් ] පමණයි.
  19. සනෝජ්_තරංග

    දරට ගස් දීම

    ලොරියට පටෝලා යාර ගාන මැනලා දෙන එක ද හොඳ ? ලෝඩ් ගානට කියන්නේ සාමානයෙන් 250 ලොරියකින් එකක් කියක් වගේ වෙයිද ? වත්තෙම දර ඉස්සෙලා ගාණ පොරොන්න්දු වෙන එක අවාසි වගේ නැද්ද
  20. සනෝජ්_තරංග

    දරට ගස් දීම

    මගේ ඉඩමක් තියෙනව. ඉඩම පෙන්නේ නැති තරම් කැලේ. වල් ගස්, පොඩි පොඩි මහෝගනී ගස්. ඒ නිසා වල ගස් සේරම අයින් කරලා [ දරට දෙන්න බැලුවේ ] වගාවක් දාන්න හදන්නේ. දරට දෙනකොට කොහොමද ඔය වැඩේ වෙන්නේ ? උන් අඩි ගාණ හොරට කියනවද ? මේ වගේ වැඩ කරලා තියෙන අය පොඩ්ඩක් දැනුවත් කරන්නකෝ

    No contents