මම බුද්ධාගමට ගරහන්නෙ නෑ. මම ගරහන්නෙ බුද්ධාගම දන්නෙ නැති බෞද්ධයින්ගෙ මිථ්‍යාවලට. ඔය කේන්දර, භූතයො පෙරේතයො වැහෙන ඒව විශ්වාස කරන උන්ට මම ගරහන්නෙ. මම කිසිම ආගමක් අදහන්නෙත් නෑ. මම නිර් ආගමිකයෙක්. විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරි කිසිම දෙයක් මම විශ්වාස කරන්නෙ නෑ.