ලබු කැටයක් හදන්න නම් කඩේ තියන ලා ලබු ගෙඩි අරන් හරියන්නෙ නැහැ
ලබුගෙඩිය මෝරලා පිටපැත්ත පොල් කටුව වගේ හයිවෙනකන් ඉන්න ඕන, එතකොට ලබු ගෙඩිය ටිකක් කහපාට වගේ වෙනවා
ඊටපස්සෙ උඩින් කපලා වතුර පුරවලා ටික දවසක් තියන්න ඕන ඇතුලෙ තියන මාංසල කොටස් ටික කුණු වෙලා යනකන්, ඊට පස්සෙ හොදට හෝදලා ගන්න පුලුවන්, හෝදනකොට...