අපේ හාමු අපිට හොදා.....
කතානායක කරු ජයසූරිය මහතා හමුවීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්රීවරුන් හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.
පාර්ලිමේන්තුවේ කමිටු 01ක කාමරයට මන්ත්රීවරු රැස්වී තිබෙන බවත් 115කට ආසන්න මන්ත්රීවරු ප්රමාණයක් එහි පැමිණ ඇති බවත් වාර්තාවේ.
පාර්ලිමේන්තුවේ කමිටු 01ක කාමරයට මන්ත්රීවරු රැස්වී තිබෙන බවත් 115කට ආසන්න මන්ත්රීවරු ප්රමාණයක් එහි පැමිණ ඇති බවත් වාර්තාවේ.
Last edited: