අපේ Bruna, රගර් ගහනවා...

MacroMP

Member
Mar 6, 2013
648
173
0
අපේ Bruna, රගර් ගහනවා...

මනුස්සයෙක් වගේ අපිත් එක්ක අපිට ඉන්න අපේම Bruna... මල්ලිත් එක්ක රගර් සෙල්ලම් කරනවා...

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    අපටත් හිටිය ඔය වගේ දෙන්නෙක්ම. අකාලේ මැරුණා දෙන්නම. සත්තු හදන එක එපා උනා බන් එහෙම වෙනකොට.....! ආදරේ වැඩි වෙනකොට උනුත් මනුස්සයෝ වගේ.......! :sorry::sorry::sorry::sorry:
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    අපටත් හිටිය ඔය වගේ දෙන්නෙක්ම. අකාලේ මැරුණා දෙන්නම. සත්තු හදන එක එපා උනා බන් එහෙම වෙනකොට.....! ආදරේ වැඩි වෙනකොට උනුත් මනුස්සයෝ වගේ.......! :sorry::sorry::sorry::sorry:

    ඔව් බන්, බල්ලෙක් කියන්නේ මනුස්සයෙක්ට වඩා ගොඩක් උතුම් ගති ගුණ තියෙන සතෙක්. තමන්ගේ අයත් එක්ක ඉද්දි, දිවි හිමියෙන් තමන්ගේ අයව ආරක්ෂා කරනවා. කෙලෙහි ගුණ කියන දේ උපරිමයටම තියෙන සතෙක්. එහෙම කෙනෙක් නැති උනාම තමන්ගේ පවුලේ කෙනෙක් හා සමානවම දුකක් වේදනාවක් ඇති වෙනවා... එතකොට ආයිත් අපිට ආදරේ කරන්න බයයි... අනිත් එක එහෙම සත්තුන්ගේ මානසිකත්වය පවා හරිම පුදුමයි මචන්...
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඔව් බන්, බල්ලෙක් කියන්නේ මනුස්සයෙක්ට වඩා ගොඩක් උතුම් ගති ගුණ තියෙන සතෙක්. තමන්ගේ අයත් එක්ක ඉද්දි, දිවි හිමියෙන් තමන්ගේ අයව ආරක්ෂා කරනවා. කෙලෙහි ගුණ කියන දේ උපරිමයටම තියෙන සතෙක්. එහෙම කෙනෙක් නැති උනාම තමන්ගේ පවුලේ කෙනෙක් හා සමානවම දුකක් වේදනාවක් ඇති වෙනවා... එතකොට ආයිත් අපිට ආදරේ කරන්න බයයි... අනිත් එක එහෙම සත්තුන්ගේ මානසිකත්වය පවා හරිම පුදුමයි මචන්...

    :(
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    ඔව් බන්, බල්ලෙක් කියන්නේ මනුස්සයෙක්ට වඩා ගොඩක් උතුම් ගති ගුණ තියෙන සතෙක්. තමන්ගේ අයත් එක්ක ඉද්දි, දිවි හිමියෙන් තමන්ගේ අයව ආරක්ෂා කරනවා. කෙලෙහි ගුණ කියන දේ උපරිමයටම තියෙන සතෙක්. එහෙම කෙනෙක් නැති උනාම තමන්ගේ පවුලේ කෙනෙක් හා සමානවම දුකක් වේදනාවක් ඇති වෙනවා... එතකොට ආයිත් අපිට ආදරේ කරන්න බයයි... අනිත් එක එහෙම සත්තුන්ගේ මානසිකත්වය පවා හරිම පුදුමයි මචන්...

    Well Said :yes::yes:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    matath hitiya ban lassana ballek u man podi kaale idala maaath thekkamayi hitiye u awrudu 12 idala masa dekakata kalin marune
    ayiya kenek malli kenek nathi una wage ban
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(