හොද සහකාරියක් සහකරුවෙක් තමන්ට සොයගැනීම

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
පට්ට කොල්ලෙක් .....................උඹට වයස කීයද ??

32 යි මචන් මේ අවුරුද්ද මැදක් වෙනකොට.:yes:


රත්තරං;19651824 said:
කොලු සීන් එකක්ද??:baffled:
:baffled:
:no::no::no::no::no::no::sorry:
රත්තරං;19652939 said:
එක්කෝ කොලු සීන් එකක් නැත්නම් කද ගෙවෙනකන් පුවක් කැඩිල්ලක්:eek:

:eek::confused::baffled::oo::oo::oo::oo::oo::oo:
 

bitch_please

Active member
  • Jan 28, 2016
    249
    57
    28

    32 යි මචන් මේ අවුරුද්ද මැදක් වෙනකොට.:yes:



    :no::no::no::no::no::no::sorry:


    :eek::confused::baffled::oo::oo::oo::oo::oo::oo:

    උඹට ගෙදරින් කෑගහන්නේ නැද්ද බං බඳින්න කියල....මට තවම 25 බං ගෙදරින් කෙල්ලෝ හොයන්නත් පටන් අරන් ...........
     
    • Like
    Reactions: MNV

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,449
    1,646
    113
    Oceania
    රත්තරං;19647824 said:

    කොල්ලෙක් උගත්නම්/ස්ටේබල් නම්/ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් හොදනම්/ පුරුශ ලිංගයක් සහිත පාරක ගෙනයා හැකි ශරීරයක් ඇත්නම්/ පෞරුශයක් ඇත්නම් කෙල්ලෝ 1000ක් ඉස්සරහට ගිහින් අහපන් 999ක් බෑ කියන්නේ නෑ.

    රත්තරං clear some space for PMs will you. the SHIT is about to get really hot :P
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    උඹට ගෙදරින් කෑගහන්නේ නැද්ද බං බඳින්න කියල....මට තවම 25 බං ගෙදරින් කෙල්ලෝ හොයන්නත් පටන් අරන් ...........

    නැ බන් මන් ඔය ආතල් එකේ ඉන්නවා.:):)