උපාධි කඩ අහෝසි කරනු!

bitch_please

Active member
  • Jan 28, 2016
    249
    57
    28
    :yes: yes of cos

    කියන්න තියෙන්නේ නං කුහක කම කියලා විතරයි.
    SSS තුනක් ගත්තත් AAA තුනක් ගත්තත් හැමෝම ආසයි හොද රස්සාවක් කරලා. ධනය බලය තියාගෙන ජිවත් වෙන්න.
    මේ කියන විදිහට රජයේ කැම්පස් වල ඉඩ නැති නිසා ඉහල අද්‍යපනයක් ලබන්න බැරි වුන අනික් අය, කුමන හෝ රස්සාවක් කලාට අපිට මොකෝ කියල හිතන අය වගේ.
    මෙහෙම හිතන අය වැඩි වෙන්න වැඩි වෙන්න
    අපිට ජීවිතේට "අයිස්ටයින්" කෙනෙකනම් බිහිවෙන එකක් නෑ

    පලි. කිසි දා රජයේ හෝ පවුද්ගලික විශ්ව විද්‍යාලයක ඉගනුම නොලබුවෙමි.
    එම නිසා ගුණාත්මක බාවය පිළිබද නොදනිමි.
    නමුත් උපාදි දාරීන් 8 දෙනකුට විරැකියාවට පිළියම් දී ඇත්තෙමි.

    පට්ට කොල්ලෙක් නේ මචං .............
     
    :yes::yes:

    But Can you compare

    AAA with SSS ? :P
     
    කුචු කුචු ලොක්කා;19652054 said:
    :yes::yes:

    But Can you compare

    AAA with SSS ? :P

    Out of the topic!

    Any ay if you asking kind of question, Well, I'll give some examples please read carefully:

    If you knew a woman who was pregnant, who had 8 kids
    already, three who were deaf, two who were blind,
    one mentally retarded, and she had syphilis, would you
    recommend that she have an abortion?

    Read the next question before looking at the answer for this one.

    Question 2:

    It is time to elect a new world leader, and only your vote
    counts. Here are the facts about the three leading candidates.

    Candidate A -

    Associates with crooked politicians and consults with
    astrologers. He's had two mistresses. He also chain
    smokes and drinks 8 to 10 martinis a day.

    Candidate B -

    He was kicked out of office twice, sleeps until noon, used
    opium in college and drinks a quart of whiskey every evening.

    Candidate C -

    He is a decorated war hero. He's a vegetarian, doesn't
    smoke, drinks an occasional beer and never cheated on his wife.

    Which of these candidates would be your choice?
    Decide first, no peeking, then click here for the answer.

    Candidate A is Franklin D. Roosevelt.

    Candidate B is Winston Churchill.

    Candidate C is Adolph Hitler.

    And, by the way, the answer to the abortion question: If you said yes, you just killed Beethoven.
    Pretty interesting isn't it? It makes a person think before judging someone

    I think "NAWALOKA MUDALALI" maybe had the same kind of problem cos he doesn't have MBBs when he start NAWALOKA HOSPITAL.

    Cheers!
     
    • Like
    Reactions: madusha.stranger

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඕව මේකේ ඉන්න එවුන්ට කිව්වා කියල වැඩක් නැහැ බන් ඇත්තම කිව්වොත්...සාමන්ය රිසල්ට් වලින් ගොඩ ගිහින් ඩොටේ ඉදන් අඩුවට ඉසෙඩ් ඉස්කෝ පිහිටෙන් කැම්පස් ඇවිත් පිසිකල් කරලා උපාදි කාරයෝ කියල හිස උදුම්ම ගත්ත එවුනුත් ඉන්නවා නේ..එහෙම එවුනුත් හිතනවා උන් තමා හෙන පොර කියල...උනුත් කෑගහනවා ඕව වහපිය, උපාදි කඩ කියල...ඇත්ත...උන් නම් කෑගහන එක සාදාරණයි මොකද හොදට කරගෙනත් කැම්පස් යන්න බැරිව හෝ, තමන්ගේ ආස සබ්ජෙක්ට් එකට පැනගන්න බැරි වුනු නිසා ප්‍රයිවට් කරන කොල්ලෝ කෙල්ලෝ නිසා තමන්ගේ තැන නැති වෙයි කියන බයක් එවුන්ට තියෙනවා...:rofl:

    සල්ලි දීල කරත් ඒවත් විභාග පාස් කරලා තමා උනුත් උපාධි ගන්නේ..ඒවා ලේසිම නැහැ...සල්ලිත් වියදම් වෙනවා, ඒ වගේම මහන්සි වෙන්නත් ඕනේ....ඔය කෑගහන උනුත් ඒක දන්නවා...නමුත් තමුන්ට කෙළවෙන නිසා ඕව වහපිය වහපිය කියල තමා කියන්නේ...:P

    මම නම් කියන්නේ එවුන්ට බයේ ප්‍රයිවට් කරන උන් ඕව නවත්තන්න ඕනෙත් නැහැ, දන්සල් වලින් උපාදි ගත්තු එවුන් එක්ක ඇරගන්න යන්න ඕනෙත් නැහැ..තමන්ගේ පාඩුවේ කරන මගුලක් කරලා තමන්ගේ රස්සාව කරගන්න තියෙන්නේ...:D:D

    ඇත්ත, සල්ලි දීල කරන එක උපාදි කඩ නම්, පිනට ගන්න එක උපාධි දන්සල් නෙහ්..පිනට කෑවත්, කඩෙන් කෑවත් බඩ පිරෙනවා...:yes::rolleyes:

    මම නම් A/L ෆේල්...:P මගේ යාළුවො හිටිය එලටම පාස් වෙලත් කැම්පස් යාගන්න විදිහක් නැතුව ප්‍රයිවට් කරපු...:yes:
     
    :yes: yes of cos

    කියන්න තියෙන්නේ නං කුහක කම කියලා විතරයි.
    SSS තුනක් ගත්තත් AAA තුනක් ගත්තත් හැමෝම ආසයි හොද රස්සාවක් කරලා. ධනය බලය තියාගෙන ජිවත් වෙන්න.
    මේ කියන විදිහට රජයේ කැම්පස් වල ඉඩ නැති නිසා ඉහල අද්‍යපනයක් ලබන්න බැරි වුන අනික් අය, කුමන හෝ රස්සාවක් කලාට අපිට මොකෝ කියල හිතන අය වගේ.
    මෙහෙම හිතන අය වැඩි වෙන්න වැඩි වෙන්න
    අපිට ජීවිතේට "අයිස්ටයින්" කෙනෙකනම් බිහිවෙන එකක් නෑ

    පලි. කිසි දා රජයේ හෝ පවුද්ගලික විශ්ව විද්‍යාලයක ඉගනුම නොලබුවෙමි.
    එම නිසා ගුණාත්මක බාවය පිළිබද නොදනිමි.
    නමුත් උපාදි දාරීන් 8 දෙනකුට විරැකියාවට පිළියම් දී ඇත්තෙමි.

    :yes::yes:

    But Can you compare

    AAA with SSS ? :P
     
    • Like
    Reactions: topkollek
    ඕව මේකේ ඉන්න එවුන්ට කිව්වා කියල වැඩක් නැහැ බන් ඇත්තම කිව්වොත්...සාමන්ය රිසල්ට් වලින් ගොඩ ගිහින් ඩොටේ ඉදන් අඩුවට ඉසෙඩ් ඉස්කෝ පිහිටෙන් කැම්පස් ඇවිත් පිසිකල් කරලා උපාදි කාරයෝ කියල හිස උදුම්ම ගත්ත එවුනුත් ඉන්නවා නේ..එහෙම එවුනුත් හිතනවා උන් තමා හෙන පොර කියල...උනුත් කෑගහනවා ඕව වහපිය, උපාදි කඩ කියල...ඇත්ත...උන් නම් කෑගහන එක සාදාරණයි මොකද හොදට කරගෙනත් කැම්පස් යන්න බැරිව හෝ, තමන්ගේ ආස සබ්ජෙක්ට් එකට පැනගන්න බැරි වුනු නිසා ප්‍රයිවට් කරන කොල්ලෝ කෙල්ලෝ නිසා තමන්ගේ තැන නැති වෙයි කියන බයක් එවුන්ට තියෙනවා...:rofl:

    සල්ලි දීල කරත් ඒවත් විභාග පාස් කරලා තමා උනුත් උපාධි ගන්නේ..ඒවා ලේසිම නැහැ...සල්ලිත් වියදම් වෙනවා, ඒ වගේම මහන්සි වෙන්නත් ඕනේ....ඔය කෑගහන උනුත් ඒක දන්නවා...නමුත් තමුන්ට කෙළවෙන නිසා ඕව වහපිය වහපිය කියල තමා කියන්නේ...:P

    මම නම් කියන්නේ එවුන්ට බයේ ප්‍රයිවට් කරන උන් ඕව නවත්තන්න ඕනෙත් නැහැ, දන්සල් වලින් උපාදි ගත්තු එවුන් එක්ක ඇරගන්න යන්න ඕනෙත් නැහැ..තමන්ගේ පාඩුවේ කරන මගුලක් කරලා තමන්ගේ රස්සාව කරගන්න තියෙන්නේ...:D:D

    ඇත්ත, සල්ලි දීල කරන එක උපාදි කඩ නම්, පිනට ගන්න එක උපාධි දන්සල් නෙහ්..පිනට කෑවත්, කඩෙන් කෑවත් බඩ පිරෙනවා...:yes::rolleyes:

    මම නම් A/L ෆේල්...:P මගේ යාළුවො හිටිය එලටම පාස් වෙලත් කැම්පස් යාගන්න විදිහක් නැතුව ප්‍රයිවට් කරපු...:yes:

    ඇත්ත :)
     
    කුචු කුචු ලොක්කා;19652291 said:
    :yes::yes:

    But Can you compare

    AAA with SSS ? :P

    Out of the topic!

    Anyway if you asking kind of question, Well, I'll give some examples please read carefully:

    If you knew a woman who was pregnant, who had 8 kids
    already, three who were deaf, two who were blind,
    one mentally retarded, and she had syphilis, would you
    recommend that she have an abortion?

    Read the next question before looking at the answer for this one.

    Question 2:

    It is time to elect a new world leader, and only your vote
    counts. Here are the facts about the three leading candidates.

    Candidate A -

    Associates with crooked politicians and consults with
    astrologers. He's had two mistresses. He also chain
    smokes and drinks 8 to 10 martinis a day.

    Candidate B -

    He was kicked out of office twice, sleeps until noon, used
    opium in college and drinks a quart of whiskey every evening.

    Candidate C -

    He is a decorated war hero. He's a vegetarian, doesn't
    smoke, drinks an occasional beer and never cheated on his wife.

    Which of these candidates would be your choice?
    Decide first, no peeking, then click here for the answer.

    Candidate A is Franklin D. Roosevelt.

    Candidate B is Winston Churchill.

    Candidate C is Adolph Hitler.

    And, by the way, the answer to the abortion question: If you said yes, you just killed Beethoven.
    Pretty interesting isn't it? It makes a person think before judging someone

    I think "NAWALOKA MUDALALI" maybe had the same kind of problem cos he doesn't have MBBs when he start NAWALOKA HOSPITAL.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔය ප්‍රයිවට් එපා කියන උන්දැලත් AL වලට සල්ලි දීල ටියුෂන් ගිය උන් :yes: සමහරු කැම්පස් ඉන්න ගමනුත් cima වගේ ඒවා කරනව. තව පුළුවන් වෙලාවට පොඩි උන්ට පන්තිත් කරනව කීයක් හරි හොයාගන්න, එහෙම කරල අනිත් උන් සල්ලි දීල උපාධි කරනව කියල කෑ ගහනව :oo:

    මම නං කියන්නේ ඕන එකෙක්ට සල්ලි තියේ නං උට ඕන දෙයක් ඉගෙනගන්න නිදහස තියෙන්න ඕනේ. උගේ සුදුසුකන් ගැන ඌ වැඩට ගන්න තැන උන් බලාගනී. :yes:

    :yes::yes: මම කියන්නෙත් ඕකුන් ව තඹේකට මායිම් නොකර තමන් කරන එක කරගෙන යන්න කියලා...උන් කොච්චර කෑගැහුවත් ඕවා වහන්නේ නැහැ බන්..ප්‍රයිවට් කරපු උන්ට ජොබ් නැතුව වෙලෙන්නෙත් නැහැ..(මම දන්නා උන්ගෙන්, කිහිප දෙනෙක් Virtusa ඉන්නවා sliit එකෙන් ගිය. තව nsbm එකේ එවුන් ඉන්නවා ඉන්ටනැෂනල් කම්පැනි වල වැඩ කරනවා...sliit එකේ කෙල්ලෙක් තමා අපේ ටෙක් ලීඩ්. තව මැනේජර් පොරත් slitt..කම්පැනි වලින් ගන්නවා sliit, nibm කියල නැහැ) :D:yes:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කවුද බන් අන්තරේ ගණන් ගන්නේ ..?

    පුද්ගලික විශ්ව විද්‍යාල අවශයි ..එත් නියම ප්‍රමිතියක් , ගුනත්වයක් තියෙන්නේ ඕනි ...දෙන උපාධිය අනුව එක එක ප්‍රමිති තියෙන්න ඕනි ....දැන් ලංකාවේ බහුතරය පුද්ගලික විශ්ව විද්‍යාල වලින් කරන්නේ IT හෝ Bus Admin එක ...ගමේ B 3 ගන්න ළමයාට රජයේ කැම්පස් යන්න පුළුවන් වෙනකොට කොළඹ A3 ගන්න ළමයට රජයේ කැම්පස් යන්න බෑ ..එක නිසා එයාලට යන්න තැනක් ඕනි ...

    ..එත් වෛද්‍ය විද්‍යාල ගැන මෙහෙම හිතන්න බෑ ..මොකද එයාලගේ ගමේ A 2 B 1 ගන්න ළමයා රජයේ විශ්ව විද්‍යාල යනකොට කොළඹ S 3 ගන්න ළමයා පුද්ගලික විශ්ව විද්‍යාලයකින් වෛද්‍ය උපාධිය ගන්න එක ප්‍රශ්ණයක් තියෙනව ....එහෙම ගන්න උපාධියේ ප්‍රමිතිය ගැන ප්‍රශ්ණයක් තියෙනවා ....අඩු සුදුසුකම් වලින් සල්ලි ගෙවලා උපාධි ගන්න එකේ අවධානම තියෙන්නේ සාපේක්ෂව සුදුසුකම් වැඩි අයට ..දැන් ඉන්දියාවේ IT උපාධි කැම්පස් කියකින් දෙනවද ...උපාධි වැඩි තරමට උන් අඩු පඩියට වැඩ කරනවා .....ලංකාවටත් වෙන්නේ මේක ..ප්‍රමිතියකින් , පාලනයකින් තොරව සල්ලි වලට උපාධිය දෙන්න ගත්තම එම උපාධියේ ගුණත්වය ,ඉල්ලුම අඩු වෙනවා ....

    ..රජයේ විශ්ව විද්‍යාල වල බාහිර විභාග වලට 2010 දී සීමාවක් අවා ..සීමිත පිරිසක් තෝරාගැනීමේ විභාගයක් තියලා තමයි තෝරාගන්නේ කියලා ...ඒ මොකද එහෙම කලේ එයාලගේ උපාධියේ ගුණත්වය සහ ඉල්ලුම තියාගන්න සහ කළා වැනි උපාධි ගැනීම අඩු කරවන්න ...ඔය ජොබ් නැති උපාධිධාරීන් ඔන්න්කොම කළා උපාධි තියෙන අය ..මොකද එයාලා ඉගෙන ගන්න දේවල් ප්‍රයෝගිකව රකියවකදී භාවිතා කරන්න බෑ ...ඉතින් ඉල්ලුම නෑ ....

    එක නිසා සල්ලි ගෙවල උපාධි ගන්න විශ්ව විද්‍යාල ඕනි...එත් සල්ලි ගෙවපු පලියට උපාධිය දෙන කඩ නවත්තන්න ඕනි ...
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,331
    768
    113
    සිරිලංකාවේ..
    "සුභ උදෑසනක් වේවා ජේෂ්ට උත්තමයිනි , මට ද එසේම වේවා.. " අපේ මල්ලිලට මෙහෙම කියන්න ඕනිලු 2nd year උන් දැක්කම උදේට..උදේ 3-4 වෙනකන් රැග් කරනවලු..ඊටපස්සේ උදේ lec එකට ගිහින් නිදිමතේ ඉන්න ඕනි.. අම්මල තාත්තල දුක් විදලා ළමයි කැම්පස් යවන්නේ කොහෙන්වත් එන පොන්නයෝන්ගෙන් රැග් වෙන්නද.. PVT කැම්පස් තවත් දාන්න ඕනි.. ගෙදරට කෝල් එකක් ගත්තත් ෆෝන් එක උදුරාගෙන බලනවලු මුන්..
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කවුද බන් අන්තරේ ගණන් ගන්නේ ..?

    පුද්ගලික විශ්ව විද්‍යාල අවශයි ..එත් නියම ප්‍රමිතියක් , ගුනත්වයක් තියෙන්නේ ඕනි ...දෙන උපාධිය අනුව එක එක ප්‍රමිති තියෙන්න ඕනි ....දැන් ලංකාවේ බහුතරය පුද්ගලික විශ්ව විද්‍යාල වලින් කරන්නේ IT හෝ Bus Admin එක ...ගමේ B 3 ගන්න ළමයාට රජයේ කැම්පස් යන්න පුළුවන් වෙනකොට කොළඹ A3 ගන්න ළමයට රජයේ කැම්පස් යන්න බෑ ..එක නිසා එයාලට යන්න තැනක් ඕනි ...

    ..එත් වෛද්‍ය විද්‍යාල ගැන මෙහෙම හිතන්න බෑ ..මොකද එයාලගේ ගමේ A 2 B 1 ගන්න ළමයා රජයේ විශ්ව විද්‍යාල යනකොට කොළඹ S 3 ගන්න ළමයා පුද්ගලික විශ්ව විද්‍යාලයකින් වෛද්‍ය උපාධිය ගන්න එක ප්‍රශ්ණයක් තියෙනව ....එහෙම ගන්න උපාධියේ ප්‍රමිතිය ගැන ප්‍රශ්ණයක් තියෙනවා ....අඩු සුදුසුකම් වලින් සල්ලි ගෙවලා උපාධි ගන්න එකේ අවධානම තියෙන්නේ සාපේක්ෂව සුදුසුකම් වැඩි අයට ..දැන් ඉන්දියාවේ IT උපාධි කැම්පස් කියකින් දෙනවද ...උපාධි වැඩි තරමට උන් අඩු පඩියට වැඩ කරනවා .....ලංකාවටත් වෙන්නේ මේක ..ප්‍රමිතියකින් , පාලනයකින් තොරව සල්ලි වලට උපාධිය දෙන්න ගත්තම එම උපාධියේ ගුණත්වය ,ඉල්ලුම අඩු වෙනවා ....

    ..රජයේ විශ්ව විද්‍යාල වල බාහිර විභාග වලට 2010 දී සීමාවක් අවා ..සීමිත පිරිසක් තෝරාගැනීමේ විභාගයක් තියලා තමයි තෝරාගන්නේ කියලා ...ඒ මොකද එහෙම කලේ එයාලගේ උපාධියේ ගුණත්වය සහ ඉල්ලුම තියාගන්න සහ කළා වැනි උපාධි ගැනීම අඩු කරවන්න ...ඔය ජොබ් නැති උපාධිධාරීන් ඔන්න්කොම කළා උපාධි තියෙන අය ..මොකද එයාලා ඉගෙන ගන්න දේවල් ප්‍රයෝගිකව රකියවකදී භාවිතා කරන්න බෑ ...ඉතින් ඉල්ලුම නෑ ....

    එක නිසා සල්ලි ගෙවල උපාධි ගන්න විශ්ව විද්‍යාල ඕනි...එත් සල්ලි ගෙවපු පලියට උපාධිය දෙන කඩ නවත්තන්න ඕනි ...

    NsBM, Kothalawala,sliit, apiit වගේ ආයතන වල සල්ලි ගෙව්ව ගමන් ඩිග්රි දෙන්නේ නෑ මචන්. යන එවුන් දන්නවා උන් කන කට්ට.