ඉස්පිරිතාලෙකට යන්න බැරිව මැරෙන අය රටේ ඉන්නවද? එහෙම ඉන්නව නම් ඒ මිනිස්සු පුද්ගලික රෝහල්වලට යයි කියල හිතන්නෙ ඇයි?
ඒක තමයි අහන්නේ. දැන් Private ඒවා ඔක්කොම වහලා, රජයේ ඒවා විතරක් තිබ්බොත්. ඒවාට Z-score එකෙන් නම් ගන්නේ. ඉතුරු වෙන ටිකට මොකද වෙන්නේ? උඹලා කුහකයිද උන් වෙනම මාර්ගයකින් ඉගනගන්නවට?
පුද්ගලික රෝහල්වල වැඩ කරන්නේ රජයේ රෝහල් වල ඉන්න දොස්තරල නේද? ඉතින් කොහොමද කියන්නේ රජයේ රෝහලේ පැය කිහිපයක් ගත කරල පුද්ගලික රෝහලට දුවනකොට රජයේ රෝහලේ ගුණාත්මකභාවය අඩුවෙන්නෙ නෑ කියල?
ගුණාත්මක භාවය අඩු වෙන්න කවදාවත් රජයේ රෝහල් වල දොස්තරලා මදි වෙලා නෑනේ?




