1. වැලි ගොව්වා

    SONY phone

    30කට විතර උබලා විකුණන SONY ෆෝන් එහෙම තියෙනවනම් මෙතන දාපන්කො...:):):):)............SONY ඒවා විතරයි ඕනෙ.:frown::frown::frown:
  2. වැලි ගොව්වා

    Sony Ericsson

    මචන්ලා මගේ ලග රු.33000ක් තියෙනවා නම් ඒ ගානට ගන්න පුලුවන් හොදම Sony Ericsson 4n එක මොකද්ද කියපල්ලකො..Original එකක් ගන්නයි ඕනෙ.Help...:confused::confused::confused:
  3. වැලි ගොව්වා

    ANDROID වැඩකාරයෝ

    ලගදි Xperia X10 එකක් එහෙම ගත්ත එකෙක් ඉන්නවනම් කියපන්කො දැන් මේකෙ market price එක කීයක් වගේද කියලා...Thanks;);)
  4. වැලි ගොව්වා

    අනේ අයියෝ

    මේක facebook එකේ ගේම් එකක්.මම නිකම් ආතල් එකට payment එක කලේ...බඩු බනිස් උණා..අයියෝ.....
  5. වැලි ගොව්වා

    අනේ අයියෝ

    මම direct payment එකක් කලේ කොල්ලනේ...අනේමන්දා බන්...මම දැන් උන්ට කෝල් කරල මොකද්ද කියන්න ඕනෙ?????
  6. වැලි ගොව්වා

    අනේ අයියෝ

    අනේ මචන් නොදන්න මගුල් කරන්න ගිහින් මට කෙල උණා.මම මේ ලගදි මගේ Commercial VISA debit card එකෙන් නිකම් ජොලියට වගේ ඉන්ටර්නෙට් පේමන්ට් එකක් කලා රු.2500ක.මම හිතුවෙ නෑ ඒක සිරාවටම හරියයි කියලා.දැන් බැලන්ස් එක බලනකොට මගේ ඒ පේමන්ට් කරපු රු.2500 Onhold වෙලා තියෙනවලු.උන්ටත් නෑ මටත් නෑ...අනේ මචන් මේකට මොකද්ද...
  7. වැලි ගොව්වා

    Italian Man (ROFL)

    LOL................................
  8. වැලි ගොව්වා

    pati roll පටි රෝල් mega thread

    පටි රෝල්..................:love::love::love::love:
  9. වැලි ගොව්වා

    Internet transactions

    Thanks හැමෝටම...:)....Bank එකට ගිහින් අහලා බලන්න ඕනෙ...
  10. වැලි ගොව්වා

    Internet transactions

    මගේ දැනට Commercial Bank එකේ account එකක් තියෙනවා.Internet transaction එකක් කරන්න පුලුවන් විදිහට කොහොමද මම මගේ bank account එක හදාගන්නේ??අනේ දන්න එකෙක් කියලා දියන්කෝ...ලොකු උදවුවක්..
  11. වැලි ගොව්වා

    XPERIA MINI PRO

    එළ එළ..තෑන්ක්ස් ආ....:D
  12. වැලි ගොව්වා

    XPERIA MINI PRO

    එළ එළ..හැමෝටම තෑන්ක්ස් හොදේ...:D...Traffic disable kala,brightness අඩු කරා.ඒ උණාට බන් ඕකට ඔය "Kernel" ද මොනවද දැම්මමත් සෑහෙන්න battery එක ඉතුරු කරගන්න පුලුවන් කියල මට කොල්ලෙක් කිව්වා..එහෙම case එකක් තියෙනවද???:confused:
  13. වැලි ගොව්වා

    XPERIA MINI PRO

    මමත් ගත්තා XPERIA MINI PRO එකක්...:D:D..ඒ උණාට මේකෙ පට ගාලා battery බහිනවනේ බන්ස්..මේකට මොකද කරන්න පුලුවන් කියලා දන්න දන්න උන් මට කියලා දීපන්කො..ලොකු උදවුවක් බන්..:(

    No contents