මම නම් හිතන්නෙ නෑ Google එකට samasung එක්ක හැරෙන්න වත් පුලුවන් වෙයි කියලා..Google divise හදන්නෙ වෙන එවුන්නෙ. Samsung එකට කරන්න තියෙන්නෙ ඉක්මනට tizen midrange .low end ටිකක් market එකට දාන්ට. Google pixel පට්ට ගනන් හින්ද දකුණු ආසියානු market එකට tizen midrane and low end divses ටිකක් ඉක්මනට දැම්මනන් හරි.androide ගොඩ ආවෙ Samsung s2 එකෙන්. අන්න එතනදි තමා නොකිය එකට වැරදුනේ. නැතිව වින්ඩොස් os එක හින්ද නෙවෙ. නොකියා එක android වලට මාරු වෙලා flagship android divises එළියට දාන ගමන් වින්ඩෝස් වලට අත ගැහුවනම් හරි.
Pixel kiyanne apple wage boru show ekata hoda phone ekak..google direct support karana hinda os eka stable athi..
Nokia ya wal tharam patta service ekak e kaale androide phone wala tibbe naa.
Updates awa..update wala aye patches awe naa.mama lumia 920.925 used karpu hinda danne.ms la nokia gatthata passe thama hugak awul une.
Samsung s2 eken thama androide nagala awe.androide 2006.2007 idanma wage tibba.google eken gatthata passe andride os eka devolop una..but andride kiyan namata wada samsung kiyana brand name eka minissu e wenakota danan hitiya.loke patta qulity brand name ekak una..e kaale google hamoma danne naa.androde os eka daal apu samsung brand name ekan thama minissu gatthe.ehema thma androide minissu atharata giye. Nathiwa androide hinda samsung famous una kiyana ekawardi.anika thama 2007 wage thama 1st androide phone eka awe.but market une naa. Ethakota nokia market eka allagena hitiya hinda. Anith phone company goda giye androide hinda..minissunta wena option ekak tibbe naa. E hinda thama androide goda giye.nathiwa e kaalema windows hari tizen hari hodata pilish os nam androde ehemama lide
Nokia එකට උනේ මාකට් එක අනුව වෙනස් වෙන්න බැරි වෙච්ච එක. Samsung උන් ඒ කාලේ මාකට් OS එක මොකක්ද ඒක දාලා Phone හැදුව.......උන් ඉස්සරම Symbian Phone හැදුව පස්සේ Windows Mobile Phone හැදුව (i900 එකක් මටත් තිබ්බ) පස්සේ Android නැගල එද්දී ඒකට සෙට් වෙලා ගොඩ ගියා.
Nokia ගොඩක් කාලයක් Symbian වල එල්ලිලා හිටියා......ගොඩ යාමක් නැති බව දැක දැකත් Symbian අත ඇරියේ නෑ. උන්ගේ පලවෙනි Touch Phone එක 5800 Xpress Music (මතකද දන්නේ නෑ
) අනික් Touch Screen Smartphone එක්ක බලද්දී ෆුල් අනාතයි. ඕවා වෙලා වැටිලා ඉන්න අස්සේ Stephan Elop හාදයා ඇවිත් උගේ කලින් Company එකේ Windows Phone සෙට් කරා. Windows Phone ඒ වෙද්දී අලුත් OS එකක්. වැටිලා හිටපු Nokia එකට Windows Phone උස්සගෙනම නැගිටින්න සිද්ද උනා. Android iOS එක්ක තව OS එකක් මුල ඉඳන් ගේමට ගේන එක ලේසි වැඩක් නෙවෙයි. අන්තිමට උනේ Nokia එකත් ඇදගෙනම Windows Phone වලපල්ලට ගිය එක.
වැරදි තීරණ වල ප්රතිපලයක් විදිහට Nokia අවසන් ගමන් ගිහින් Samsung out of nowhere ඉස්සරහට ආවා
2007 Android Phone තිබ්බේ නෑ බං පලවෙනි එක ආවේ 2009


uba ithin windows anathayane.kabaragoyath thalagoya wenawa kiyanne onna oya welawata thama.issara samsung walata banapu windows karayo dan samsung hodai lu.ane yako..
