Dawasin dawasa maalu tankiya lassana wenava+



මල්ලි වැඩේ නම් පට්ටයි ඈ...+ 18
මටත් ඔය මානසික රෝගය පොඩි කාලේ ඉදලා තිබුනාතාමත් ඒක නොඅඩුව තියනවා. දැන් වැඩ වැඩි නිසා ටිකක් විතර යටපත් වෙලා.



මචං පොඩි ප්රශ්නයක් තියනව..
LED ලයිට් මාලුවන්ට හොදයිද?
මන් අහල තියන විදියට හොද නෑ...![]()



tfs machan.
rep+++

ගොඩක් අය හොඳ නෑ කියනවා..
ඒත් දැන් ඇක්වේරියම් වල දාල තියෙන්නෙත් LED මනේ..
මගේ එකේනම් මාලුන්ට මෙච්චර කාලෙකට අවුලක් උනේ නෑ බන්...
මාලුන්ට අවුල් උනත් මොකෝ උබට කියන්නද බන්.. උන් උබට බනිනව ඇති අම්ම මුත්තා මතක් කරලා රෑ තිස්සේ ෆ්ලැශ් ලයිට් ගහන්ව කියල





ela ela machan maru rep 10+