ඔව් ඔව් මචන්.. දැන් ඕක ඔන් කරන කාල සිමාව අඩු කරන එක හොඳයි වගේ..:yes:
ඒත් අවුල තියෙන්නෙ මම ඕක හදල මාස 5ක් විතර දාල තියල ත්‍රෙඩ් එක දාපු එක..
උන්ට ඕක නැතුව අවුල් වෙයිද මන්ද..:lol:
:lol::lol:
රෑ 9 - 9:30 වෙනකොට ඕෆ් කරනව බං.. උන් ඊට පස්සෙ දොයි..
රෙප් නැති උනාට කමක් නෑ බන්..:cool:
ආවට...