


me wage seen dawasa gane dakina kenek man.network admin unata owa tamai tiyana prasna


මගේ පොස්ට් එක නම් ඒ හැටි ලොකු එකක් නෙමෙයි.. ඒත් මේ වගේ කොලොප්පං වැඩ නම් ගොඩාරියක් වෙලා තියෙනවා...




me wage seen dawasa gane dakina kenek man.network admin unata owa tamai tiyana prasna



ඉන්දියාවෙන් IT ලා ආවාහම උබවත් උන්ට එහෙම පෙනෙයිද දන්නෙ නැහැ..



bump



bump

Mewa ape job life eke samanya dewal machan.. Ubata mata sadakalikawama mewa ath widinna puluwan...




අපේ ඔෆිස් එකෙත් ඕක බොහොම සාමාන්‍ය දෙයක්..
වෙලාවකට හිතෙනවා ඩිග්රි ගහලා ඉන්න මිනිස්සුන්ගේ පරිඝනක සාමාන්‍ය දැනීම මෙච්චර පහල මට්ටමකද තියෙන්නේ කියලා..
වෙලාවකට ඒකටත් අපිට අඬ ගහනවා...

වයසක අපිට මෙහෙම අපහාස කරන එක ගැන මගේ බලවත් විරෝධය.........
අපි තරුණ කාලෙ මේ වගෙ කොම්පූටර් තිබුනා නම් අපි ඔහෙලට වඩා වැඩ්ඩො වෙනවා.. එහෙම වුනා නම් ඔය අලුතෙන් එන අයට උගන්නන්නෙ අපිතමයි .
බලමුකො තව කාලයක් ගිහිල්ලා නව තාක්ශනය හඳුන්වා දෙනකොට මෙහෙම ලොරි ටෝක් දෙන අයට මොකද වෙන්නෙ කියලා.....![]()
.

මාත් ඔය වගේ අවස්ථා වලට සෑහෙන්න මුහුණ දීල තියේ

පව් බන් ඒවාට හිනාවෙන්න හොද නැ.




bump


Bump




BUMP


මේක එල බන්..මටත් මේ වගේ ආතල් සීන් වෙලා තියෙනවා..

matath dawasak ohoma seen ekak una. office eke ekek plug eka galawagena machine eka on wen na kiyala marenna hadanawa. gihin balinnam machine eke plug eka galawila. pora dakala na. cleaning karana ekek athin galawila u hai karala na![]()



..B U M P..


patta

