මාලු ටැංකියට LED ලයිට් එකක් (Part 2)

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මල්ලි වැඩේ නම් පට්ටයි ඈ... :) + 18
    මටත් ඔය මානසික රෝගය පොඩි කාලේ ඉදලා තිබුනා :cool: තාමත් ඒක නොඅඩුව තියනවා. දැන් වැඩ වැඩි නිසා ටිකක් විතර යටපත් වෙලා.
     
    • Like
    Reactions: richlife

    Jesan_SL

    Junior member
  • Feb 9, 2016
    34
    3
    8
    මචං පොඩි ප්‍රශ්නයක් තියනව..:confused:
    LED ලයිට් මාලුවන්ට හොදයිද?
    මන් අහල තියන විදියට හොද නෑ...:nerd:
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මල්ලි වැඩේ නම් පට්ටයි ඈ... :) + 18
    මටත් ඔය මානසික රෝගය පොඩි කාලේ ඉදලා තිබුනා :cool: තාමත් ඒක නොඅඩුව තියනවා. දැන් වැඩ වැඩි නිසා ටිකක් විතර යටපත් වෙලා.

    ආහ්.. මම හිතුවෙ නෑ කිව්ව ගමන් මේ පැත්තෙ එයි කියලා..:)
    මගේ නම් දැන් ගොඩක් මානසික රෝග හොඳ වේගෙන එන්නේ...:rolleyes:
    මෙහෙ ඉතින් ටිකක් විතර ඒකාකාරී රටාවක් තියෙන්නේ..:sorry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මචං පොඩි ප්‍රශ්නයක් තියනව..:confused:
    LED ලයිට් මාලුවන්ට හොදයිද?
    මන් අහල තියන විදියට හොද නෑ...:nerd:

    ගොඩක් අය හොඳ නෑ කියනවා.. :sorry:
    ඒත් දැන් ඇක්වේරියම් වල දාල තියෙන්නෙත් LED මනේ..:yes:
    මගේ එකේනම් මාලුන්ට මෙච්චර කාලෙකට අවුලක් උනේ නෑ බන්...:rolleyes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    good post

    :):):)
    11.gif
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl

    ගොඩක් අය හොඳ නෑ කියනවා.. :sorry:
    ඒත් දැන් ඇක්වේරියම් වල දාල තියෙන්නෙත් LED මනේ..:yes:
    මගේ එකේනම් මාලුන්ට මෙච්චර කාලෙකට අවුලක් උනේ නෑ බන්...:rolleyes:

    මාලුන්ට අවුල් උනත් මොකෝ උබට කියන්නද බන්.. උන් උබට බනිනව ඇති අම්ම මුත්තා මතක් කරලා රෑ තිස්සේ ෆ්ලැශ් ලයිට් ගහන්ව කියල
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මාලුන්ට අවුල් උනත් මොකෝ උබට කියන්නද බන්.. උන් උබට බනිනව ඇති අම්ම මුත්තා මතක් කරලා රෑ තිස්සේ ෆ්ලැශ් ලයිට් ගහන්ව කියල

    :lol::sorry::sorry::sorry::sorry:
    ඕක රෑට නිවනව බං...