දඩ කොළයක් වගේ සාමාන්‍ය ගනුදෙනුවක් ඇරෙන්න ලොකු ලොකු ගනු දෙනුවල නම් පැටලිලා නෑ.. එහෙම පැටලෙන්නෙ නැති තරමට හොඳයි..
දැන් කාලෙ අසරණ උනාම පොලිසියේ පිහිට පතන එකත් ඒ හැටි හොඳ දෙයක් නෙමෙයි...:(
ගොරක දඩමස් කරන්නත්, දඩමස් ගොරක කරන්නත් බලන් ඉන්න අමුතුම පිරිසක් තමයි දැන් පොලිසි ඇතුළෙ ඉන්නෙ.. :dull...