මේ දැන් ටිකකට කලින් තමයි සාතන් තුමාගෙන් කෝල් එකක් ආවේ විස්තරේ කියලා...:yes:
පටන් ගත්ත වැඩේ බොහොම සාර්ථකව ලස්සනට ඉවර කර ගන්න ප්‍රාර්ථනා කරනවා..
ඒ වගේම හැමෝම ලොකු පිනක් කර ගන්නයි හදන්නේ..
අපිට ත්‍රෙඩ් එක මග ඇරුණත්, අපිව මග නොහැර වෙලාවට කෝල් එකක් දීල දැනුවත් කරපු සාතන්ට වගේම, මේ වෙනුවෙන් කැප වෙන...