1. richlife

    සැඟවුනු_දේවල්_17ක්

    බොහොම ස්තූතියි නොදැන හිටිය දේවල් ගොඩක් කියල දුන්නට...:yes: +Rep
  2. richlife

    Top Cat Begins ( 2015 ) "පිස්සු පූසා මූ....."

    :yes::yes::yes::yes::yes: EF3bWJSkx5k
  3. richlife

    Jennifer Lopez කොට_ගවුමක් ඇදන් ඇවිත්

    චැහ්.. බ්‍රෙසියරයට රෝස පාටපොහොර උරයක් එල්ලල වගේ...:baffled:
  4. richlife

    Lankawe High Speed අල්ලන ගැජට් එක

    ෆොටෝ එකත් අතට දුන්න නම් හරි...:P හැබැයි ඒකටත් ගාණක් ගෙවන්න වෙයි..:rofl:
  5. richlife

    මටම දාවුණ පැටවුනට සහ මටද අම්මා වන්

    හොඳ කතාවක්...:yes: TFS +Rep
  6. richlife

    කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

    කට්ටියගෙ මේ කැපවීමයි උනන්දුවයි වෙනුවෙන් ඉඳල හිටල පොඩි කමෙන්ට් එකකින් හරි අගයන එක තමයි අපිට කරන්න වෙන්නේ.. :yes: බොහෝම පිං...:)
  7. richlife

    Sex in a Bus

    :dull::dull::dull: +Rep
  8. richlife

    මා_ආවෙමි_ඔබ_සොයා

    +Rep :love:wooow
  9. richlife

    පෑන් කොපු මත සිදුරක් තිබෙන්නේ ඇයි දන්නවා&#3503

    අම්මටසිරි..! මමනම් හපන්නේ පැන්සලේ මකනේ විතරයි... ඒකත් බොහොම කලාතුරකින් ගාණක් හදා ගන්න බැරි උනාම...:P (You must spread some Reputation around before giving it to sbanurada again.)
  10. richlife

    Snow Bear

    :love:
  11. richlife

    කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

    ඒ satan, මම උඹලගෙ watts-up ගෲප් එකට සෙට් උනේ නෑ බන් තාම..:no: උදේට නැගිටල මගේ ෆෝන් එක උදේට ඔන් කරද්දි තියෙන නොටිෆිකේෂන් ගොඩ දැක්කාම ආයි බුදිය ගන්න හිතෙනවා...:dull: ඒ ප්‍රශ්න ටික විසඳල එන්න අනිව පැයකට වැඩිය යනවා.. ඒ නිසා උඹලගෙ ගෲප් එකට සෙට් උනත් මාව නිකන් ලොකු ලයින් වගේ පෙනෙයි රිප්ලයි දාන්න...
  12. richlife

    Ford Mustang 1963-2015

    Pattah..
  13. richlife

    කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

    අදහසක් පමණි...:) මචන් සල්ලි එකතු කරන්නේම නෑ කියලම හිතන් හිටියත්, මේ වැඩේ අන්තිම හරියෙදි උඹලට සල්ලි ටිකකුත් ඕනෙ වෙයි කියල හිතනවා... මොකද ඔය එකතු වෙන් පොත් ටික දුෂ්කර ඉස්කෝලෙකට ගෙනියන වැඩවලට, ගමන් වියදම්, ප්‍රවාහන වියදම් එහෙමත් එකතු වෙයි ඉස්සරහට... තව තව සුලු සුලු වියදම් එකතු වෙන්න ගනී වැඩේ...

    No contents