මචං අභ්‍යාස පොත් එහෙම එපා ද?
තව පෑන් පැන්සල් මකන ඒව මේවා.......
අඩි රූල් කතුරු ගම් බෝතල් එහෙම..........
rich life, බොහොම ස්තුතියි මචන්..උබේ පොත් ටික හම්බුනා.
ඉස් ඉස්සෙල්ලම උබේ පොත් ටිකෙන් තමයි වැඩේ පටන්ගත්තේ.
ලොකු පිනක් මචන්.![]()
පොඩියට හරි දායක වෙන්න ලොකු උවමනාවක් තිබුණා..ඒකයි වෙලාවෙ හැටියට අතේ ගෙනත් දෙන්න පුලුවන් පුංචි ප්‍රමාණෙකින් හරි සම්බන්ධ උනේ... 
අභ්‍යාස පොත් දෙනවා නම් මාත් අරන් දෙන්නම්
post කරන්න පුළුවන් තැනක ලිපිනයක් පී ඇම් කරන්න
කොච්චර විතර ඕනවේද?

ආහ්.. මමත් මේ දැන් ටිකකට කලින් ගෙදර ආවේ... මටත් ගොඩක් සන්තෝසයි..පොඩියට හරි දායක වෙන්න ලොකු උවමනාවක් තිබුණා..ඒකයි වෙලාවෙ හැටියට අතේ ගෙනත් දෙන්න පුලුවන් පුංචි ප්‍රමාණෙකින් හරි සම්බන්ධ උනේ...
වැඩේ පුලුවන් තරම් ලස්සනට හොඳින් ඉවර කර ගත්තොත් අපි හැමෝටම ගොඩක් සන්තෝස වෙන්න පුලුවන් වෙයි...
ela machan..Thanks again..
අභ්‍යාස පොත් දෙනවා නම් මාත් අරන් දෙන්නම්
post කරන්න පුළුවන් තැනක ලිපිනයක් පී ඇම් කරන්න
කොච්චර විතර ඕනවේද?
FB eke yaluwanta Massage kala. Menna mehema danna
හිතවත් මිතුර
අප විසින් පිටිසර පාසැලක සිසු දරු දැරියන් සඳහා පුස්තකාල පොත් ලබා දීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත. ඔබට හැකි නම් ඔබ සතුව ඇති අලුත් හෝ භාවිතා කරන ලද නමුත් තවමත් භාවිතයට සුදුසු තත්වයේ පවතින පොත් අප හට ලබා දෙන්න. මුදල් භාර ගනු නොලැබේ.
දෙන්න පුළුවන් පොත් මොනවාද ?
මඩොල් දූව,හීන් සැරය,හත්පණ , අපේ ගම,English grammar පොත්,dictionaries,past papers පොත්,තව පොඩි ළමයින්ගේ කතා පොත්,ළමයින්ට කියවන්න පුළුවන් ඉංග්‍රීසි පොත්, ඔයවගේ ඒවා.
Elakiri.com Club
කවදට කලින්ද පොත් ඕනේ මචන් ?



rox2030 තෑන්ක්ස් මචන් ත්‍රෙඩ් එකේ ලින්ක් එක එවලා දැනුවත් කලාට.
මහරගම-පිටකොටුව අතර හෝ ඒ කිට්ටුවට වෙන්න කවුද පොත් බාරගන්න ඉන්නේ?
එකම පොත ගොඩක් අය ගෙනාවොත් ඒක අවුලක් වෙන්නේ නැද්ද?




rox2030 තෑන්ක්ස් මචන් ත්‍රෙඩ් එකේ ලින්ක් එක එවලා දැනුවත් කලාට.
මහරගම-පිටකොටුව අතර හෝ ඒ කිට්ටුවට වෙන්න කවුද පොත් බාරගන්න ඉන්නේ?
එකම පොත ගොඩක් අය ගෙනාවොත් ඒක අවුලක් වෙන්නේ නැද්ද?

mm... machan, dematagodata genath denna ubata puluwanda..
ekama potha duplicate unata awlk ne machoo.. library 1kata nisa eka awlk naa.
Thanks machoo..![]()


එල මචන් මට පුළුවන් ගෙනත් දෙන්න.mm... machan, dematagodata genath denna ubata puluwanda..
Thanks machoo..![]()

මේ ගැනත් පොඩ්ඩක් හිතන්ඩෝ...
එකම පොතෙන් 10-15 සෙට් උනොත් ඒක වැඩක් නැතිවෙයි නේද?එකම පොත එක සැරේට ගොඩක් අය ගෙනියනවා අඩුයි සහ දුෂ්කර පාසලක ඉන්න ළමයි ප්‍රමාණයත් අඩුයිනේekama potha duplicate unata awlk ne machoo.. library 1kata nisa eka awlk naa.![]()
එකම පොත අනවශ්‍ය විදිහට වැඩි වෙන්න දෙන එක හොඳ නෑ වගේ නේහ්..
එකෙන් තව වෙනස් පොතකට තියෙන අවස්ථාව මග ඇරෙනවා... ඒ නිසා පොත් භාර ගන්න අයට එකම පොත වැඩිපුර සෙට් වෙනව වගේ තේරුණොත් ඒක ත්‍රෙඩ් එක හරහා හරි මගින් මගට කියන එක හොඳයි වගේ...


සොහොන;19802165 said:බම්ප් නම හදපු ටින් ටින් අයියාට බොහොම ස්තුති
Elakiri Dictionary..!