එහෙම නෙවයි මචන් පෙනුම ගැන නෙවයි කියන්නේ, මෙන්න මේ වගේ තාත්තගේ සහෝදර සහදරියෝ කියක් හිටියද, වැඩිමහල් ගණන කියාද, බාල ගණන කියාද, ඒ විස්තරම අම්මගේ පැත්තෙනුත්. මොකද මචන් ඔය වර්ගේ උන්ගේ ෆැමිලි එක ලොකුයි කියන්නේ කොලිටි එක අඩුයි දැන් උබෙත් 6 දෙනෙක් කියන්නේ ලොකු වැඩ්යි එහෙම උනාම අම්මගේ සැලකිල්ල සමහර පටවුට...