bank help

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    මචන්ලා savings Account එකකට ඔනම මුදල් ප්‍රමානයක් එක සැරෙකට දාන්න පුලුවන්ද ලිම්ට් එකක් නැද්ද :confused:
     
    • Like
    Reactions: wali sira

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මචන්ලා savings Account එකකට ඔනම මුදල් ප්‍රමානයක් එක සැරෙකට දාන්න පුලුවන්ද ලිම්ට් එකක් නැද්ද :confused:

    දන්නා විදියට පුළුවන් ............

    නමුත් උන්ට සැක හිතුනොත් පොලිසියට සහ අදයම්බදු දෙපාර්තමේන්තුවට දන්වනවා, නමුත් උබට මුදල් ලැබුන විදිය උබට ඔප්පු කරන්න පුලුවන්නම් අවුලක් වෙන්නේ නැහැ,,,,
     
    Last edited:
    • Like
    Reactions: D.shan

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    දන්නා විදියට පුළුවන් ............

    නමුත් උන්ට සැක හිතුනොත් පොලිසියට සහ අදයම්බදු දෙපාර්තමේන්තුවට දන්වනවා, නමුත් උබට මුදල් ලැබුන විදිය උබට ඔප්පු කරන්න පුලුවන්නම් අවුලක් වෙන්නේ නැහැ,,,,
    ආබාදිත පුද්ගලයේක්ට ආදාර දුන්න ක්වුවොත් අව්ලක් නැද්ද් :confused:
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    danna vidiyata daanna puluwan habai 2 1/2 laks pannata passe income tax passen pannanawa.safety ekata loku gaanak daala 2or 3 days walin withdraw kalata awulak naha
     
    • Like
    Reactions: D.shan

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ආබාදිත පුද්ගලයේක්ට ආදාර දුන්න ක්වුවොත් අව්ලක් නැද්ද් :confused:

    කියන්න පුළුවන් නමුත් අනිවාර්යයෙන්ම ගොඩක් ලොකු මුදලක්නම් බැංකුව උබගෙන් ප්‍රශ්න කරාවි. හොදම වැඩේ මචන් එක පාර දන්නේ නැතිව කොටස් කොටස් වගේ කඩල ඩිපොසිට් කරපන් වැඩේ එවරයිනේ