ලේ දන්දීමක්........

SRI LANKA

Member
Mar 22, 2009
422
16
0
මචන්ලා..ලේ දන්දීමක් සංවිදානය කරන්නේ කොහොමද??
මේකේ මේවා කරපු අය ඇතිනේ....

මට සම්පූර්ණ විස්තරයක් දන්නා කෙනෙක් කියන්න........
 
tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    මුලින්ම උබලා ලේ බැංකුවත් එක්ක කතා කරපන්. සාමාන්‍යයෙන් මචන් ලේ පයින්ට් 50 වත් උබලට ලේ බැංකුවට එකතු කරලා දෙන්න පුලුවන්නම් විතරයි ලේ බැංකුව කැමති වෙන්නේ(ලේ දන්දෙන එකට එන හැම කෙනාටම ලේ දෙන්න බැහැ කියන එක මතක තියා ගන්න).

    ඊට පස්සේ මචන් ලේ දන්දෙන්න උබල තැනක් තොර ගන්න ඕනේ(ගොඩ නැගිල්ලක්), මේක ඇත්තටම ටිකක ලොකු එකක් වෙන්න ඕනේ ඒ කියන්නේ ඇදන් 5-6 වත් දාන්න පුළුවන් වෙන්න ඕනේ ඒ වගේම ඔය ලේ ගන්න එන නර්ස්ලා දොස්තරලත් ඉන්න ඉඩ තියෙන්න ඕනේ. එක නිසා උබට තේරෙනවනේ මොන වගේ ප්‍රමාණයක්ද කියලා. අනිත් එක තමයි හොදට හුලන් එන තැනක් වෙන්න ඕනේ අඩුම ගන්නේ ෆෑන් හරි තියෙන්න ඕනේ.

    ඊට පස්සේ මචන් ලේ දෙන කට්ටියට උබල සාමාන්‍ය පෝෂ්‍යදායි කෑමක් දෙන්න ඕනේ එකට ඕනේ දේවල් සාමන්‍යයෙන් ලේ බැංකුවෙන් කියනවා(ලේ බැන්කුවෙනුත් කොපි එකක් දෙනවා ඉස්සරනම් දැන් දන්නේ නැහැ එකනම්). ඒ වගේම උබලට පුලුවන්නම් ලේ දෙන කට්ටියට මොනවා හරි දෙයක් දීපන්(උබලගේ සන්විදනයක්නම් එකේ නම ගහපු කෝප්පයක්,පිගානක්,ටි-ෂර්ට් එකක්, වියලි ආහාර මල්ලක් වගේ දේවල්).

    තවත් දෙයක් මචන් ඔය ලේ ගන්න එන ලේ බැංකුවේ කටිටියට උබල කන්න බොන්න දෙන්න ඕනේ. ඒ වගේම උබල ලේ දන් දෙන එක විතරක් කරන්න එපා එකත් එක්කම යන ඇස් දන්දෙන එකක්, නොමිලේ ඇස් පරික්ෂා කිරීමක් වගේ දේකුත් සංවිදානය කර ගනින් ඇස් දන්දෙන එකනම් වැඩිය අමාරු දෙයක් නෙවෙයි අක්ෂිදාන සංගමයෙන් ඒ ඇප්ලිකේෂන් ටිකක් ඉල්ලගෙන් ගියාම උබලගේ කවුරු හරි දම්මල ඒ ටික පුරවල අයෙමත් ඒ සංගමයට බාර දෙන්න තියෙන්නේ..

    උදවුවක් උනා කියල හිතනවා..
     
    • Like
    Reactions: wall-e

    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ

    උබේ අදහස වටිනවා මචන්.. :yes: අපිත් අපේ නැති වෙච්ච කොල්ලෙක් වෙනුවෙන් එකක් ලෑස්ති කරන්න හිතාගෙන ඉන්නේ :)
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    උබේ අදහස වටිනවා මචන්.. :yes: අපිත් අපේ නැති වෙච්ච කොල්ලෙක් වෙනුවෙන් එකක් ලෑස්ති කරන්න හිතාගෙන ඉන්නේ :)

    එල එල ඒක හොද වැඩක් නමුත් මතක තිය ගනින් මචන් අඩුම තරමේ ලේ පයින්ට් 50-60 වත් සෙට් කරලා දෙන්න ටාගට් කර ගනින් මොකද නැත්තන් ලේ බැංකුව පිලි ගන්නේ ඒක අසාර්ථක ලේ දන්දීමක් කියල....
     
    SRI LANKA

    Member
    Mar 22, 2009
    422
    16
    0
    මුලින්ම උබලා ලේ බැංකුවත් එක්ක කතා කරපන්. සාමාන්‍යයෙන් මචන් ලේ පයින්ට් 50 වත් උබලට ලේ බැංකුවට එකතු කරලා දෙන්න පුලුවන්නම් විතරයි ලේ බැංකුව කැමති වෙන්නේ(ලේ දන්දෙන එකට එන හැම කෙනාටම ලේ දෙන්න බැහැ කියන එක මතක තියා ගන්න).

    ඊට පස්සේ මචන් ලේ දන්දෙන්න උබල තැනක් තොර ගන්න ඕනේ(ගොඩ නැගිල්ලක්), මේක ඇත්තටම ටිකක ලොකු එකක් වෙන්න ඕනේ ඒ කියන්නේ ඇදන් 5-6 වත් දාන්න පුළුවන් වෙන්න ඕනේ ඒ වගේම ඔය ලේ ගන්න එන නර්ස්ලා දොස්තරලත් ඉන්න ඉඩ තියෙන්න ඕනේ. එක නිසා උබට තේරෙනවනේ මොන වගේ ප්‍රමාණයක්ද කියලා. අනිත් එක තමයි හොදට හුලන් එන තැනක් වෙන්න ඕනේ අඩුම ගන්නේ ෆෑන් හරි තියෙන්න ඕනේ.

    ඊට පස්සේ මචන් ලේ දෙන කට්ටියට උබල සාමාන්‍ය පෝෂ්‍යදායි කෑමක් දෙන්න ඕනේ එකට ඕනේ දේවල් සාමන්‍යයෙන් ලේ බැංකුවෙන් කියනවා(ලේ බැන්කුවෙනුත් කොපි එකක් දෙනවා ඉස්සරනම් දැන් දන්නේ නැහැ එකනම්). ඒ වගේම උබලට පුලුවන්නම් ලේ දෙන කට්ටියට මොනවා හරි දෙයක් දීපන්(උබලගේ සන්විදනයක්නම් එකේ නම ගහපු කෝප්පයක්,පිගානක්,ටි-ෂර්ට් එකක්, වියලි ආහාර මල්ලක් වගේ දේවල්).

    තවත් දෙයක් මචන් ඔය ලේ ගන්න එන ලේ බැංකුවේ කටිටියට උබල කන්න බොන්න දෙන්න ඕනේ. ඒ වගේම උබල ලේ දන් දෙන එක විතරක් කරන්න එපා එකත් එක්කම යන ඇස් දන්දෙන එකක්, නොමිලේ ඇස් පරික්ෂා කිරීමක් වගේ දේකුත් සංවිදානය කර ගනින් ඇස් දන්දෙන එකනම් වැඩිය අමාරු දෙයක් නෙවෙයි අක්ෂිදාන සංගමයෙන් ඒ ඇප්ලිකේෂන් ටිකක් ඉල්ලගෙන් ගියාම උබලගේ කවුරු හරි දම්මල ඒ ටික පුරවල අයෙමත් ඒ සංගමයට බාර දෙන්න තියෙන්නේ..

    උදවුවක් උනා කියල හිතනවා..

    very useful.thanks machan.
     
    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග

    mamath organize kara ban blood donation ekak. donersla 114 awa. shick....... nikamatawath mathak une nahane ess dan dena eka. aparade ban ekath karanna thibuna. next time ekath daganna oni program ekata. thanks machan kiwwa.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    mamath organize kara ban blood donation ekak. donersla 114 awa. shick....... nikamatawath mathak une nahane ess dan dena eka. aparade ban ekath karanna thibuna. next time ekath daganna oni program ekata. thanks machan kiwwa.

    හොද වැඩක් උබල කරලා තියෙන්නේ. ඇස් දන දෙන එක විතරක් නෙවෙයි මචන් තව ගොඩක් දේවල් නොමිලේම කරන්න පුළුවන්. ලගම තියන ජාතික රෝහලට ගිහින් එකේ ඩොකාලා එක්ක කතා කරලා උබලට ගොඩක් දේවල් කරන්න පුළුවන්
    උදා:-
    01. නොමිලේ ඇස් පරික්ෂා කිරීම.
    02. නොමිලේ දත් පරික්ෂා කිරීම.
    03. නොමිලේ සාමාන්‍ය රෝග පරික්ෂා කිරීම.
    04. නොමිලේ බෙහෙත් ලබා දීම.

    මෙන්න මේ වගේ දේවල් නොමිලේ කරන්න පුළුවන් නමුත් දොස්තරලට එහෙම ට්‍රාන්ස්පෝර්ට් එකට යන වියදම උබල දෙන්න ඕනේ එක විතරයි චැනල් කරනවට දෙන්න ඕනේ නැහැ මොකද එක තමයි එයාලගේ ජොබ් එක...
     
    divithuru

    Active member
  • Mar 1, 2012
    425
    48
    28
    Obata me wage Kusalayan karanna shakthiya dahiriya thawa thawath labewa.mage 6 weni le dandeema june 12 BMICH ekedi bathi sithin sidukala.hithata hari sathutui.