කවුද බං ඔය ජරාවල් අහන්නෙ.. සමහර සිංදු වල ඕඩියෝ නම් අහනවා.. හැබැයි මලාට විශුවල් නම් බලන්නෙ නෑ.. මතක ඇති කාලෙක සිංහල විශුවල් එකක් බලලා නෑ මං.. ඕකෙ හැම එකේම වෙන්නෙ එකම සීන් එකනේ බං.. කෙල්ල තව කොල්ලෙක් එක්ක යාලුවෙනවා, නැත්තං කොල්ලා මැරෙනවා, කෙල්ල මැරෙනවා, කෙල්ලගෙ ගෙදරින් කොල්ලට අකමැති වෙලා කෙල්ල වෙන...