C++, C#, Java

sbr

Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    this must be a silly question. since i don't know much about the industry,

    ලංකාවෙ දැන් ඉන්ඩස්ට්‍රී එකේ වැඩියෙන් වගේ use වෙන language එක මොකද්ද ?

    මේ තුනෙන් මොකක් expertise කරගන්න එකද advantage ?




    මේකටත් හෙල්ප් එකක් දීගෙනම යන්න.

    Innovative Ideas for a Desktop System.
    http://www.elakiri.com/forum/showthread.php?t=1675671
     

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    ඔක්කොම කරපං වැඩි වෙන්නෑ :yes: :yes:

    එහෙම නෙවේ මචං.
    එකකින් ඉස්සරහට යන එක හොදයි ඔක්කොම කරනවට වඩා ඒකයි.
    තුනම දන්නවා :)
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Java - Android Apps වලට, Web පැත්තට , Multiplatform applications වලට, Database applications වලට.

    C++ - high performance applications වලට, system software වලට, Middleware applications වලට, QT වලට, game development වලට.

    C# - Windows applications වලට, ASP.NET වලට (web), පොඩි පොඩි games වලට (xna ,unity).
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,752
    1
    56,755
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය ඕනෙ එකක් හොඳට දන්න එකාට ජොබ් තියෙනව. බැරි එවුන් ටික කාලෙකින් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් කියල එකකට යනව:nerd:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    ලංකාවේ C#

    international Java

    උඹ තාම කිසිම object oriented language එකක් කරලා නැත්නම් ( Visual basic ගණන් ගන්න බැහැ) Java කරන්න. ඊට පස්සේ C# , C++ ඉගෙන ගන්න එක අමාරු වැඩක් නෙමෙයි. ඔය තුනම ටිකක් එක වගේ. එකක් දන්නවා නම් අනික අල්ලගන්න ලේසියි.
     
    Mar 12, 2007
    2,277
    96
    0
    41
    කඳුළු අතර
    ඩේටා බේස්

    මගේ වෙබ් සයිට් එකක් තියෙනවා.
    දැන් මට ඕනෑ වෙලා තියෙනවා. software ඒකක් හදන්න.
    desktop application එකක්, එකේ ඩේටා බේස් එක වෙනුවට මට අර වෙබ් එකේ ඩේටා බේස් එක ලින්ක් කරගන්න ඕනෑ.
    මේක කරන්න හොඳම language එක මොකක්ද?
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    මගේ වෙබ් සයිට් එකක් තියෙනවා.
    දැන් මට ඕනෑ වෙලා තියෙනවා. software ඒකක් හදන්න.
    desktop application එකක්, එකේ ඩේටා බේස් එක වෙනුවට මට අර වෙබ් එකේ ඩේටා බේස් එක ලින්ක් කරගන්න ඕනෑ.
    මේක කරන්න හොඳම language එක මොකක්ද?

    mata nm lesi c# :)
    mn karana eka nisa itn ehemai.
     
    Mar 12, 2007
    2,277
    96
    0
    41
    කඳුළු අතර
    mata nm lesi c# :)
    mn karana eka nisa itn ehemai.

    මචං හැබැයි, ඩේටා බේස් එක අයි.පී. එකකින් කනෙක්ට් කරන්න බැහැ.
    ඩේටා බේස් ලින්ක් එකෙන් සම්බන්ද වෙන්න ඕනෑ.

    මගේ උවමනාව, තියෙන සොෆ්ට්වරේ ඔක්කොම, ඔන්ලයින් තියෙන එකම ඩේටා බේස් එකෙන් රන් වෙන්න ඕනෑ.
    පුළුවන් වෙයිද බන්?
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,191
    113
    this must be a silly question. since i don't know much about the industry,

    ලංකාවෙ දැන් ඉන්ඩස්ට්‍රී එකේ වැඩියෙන් වගේ use වෙන language එක මොකද්ද ?

    මේ තුනෙන් මොකක් expertise කරගන්න එකද advantage ?




    මේකටත් හෙල්ප් එකක් දීගෙනම යන්න.

    Innovative Ideas for a Desktop System.
    http://www.elakiri.com/forum/showthread.php?t=1675671

    As far as I know, C/C++ jobs availability might be less, but if you are good at it, you will be able to get a good job with attractive salaries.

    java/.Net are much more common. Mainly used for web development (backends).
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    මචං හැබැයි, ඩේටා බේස් එක අයි.පී. එකකින් කනෙක්ට් කරන්න බැහැ.
    ඩේටා බේස් ලින්ක් එකෙන් සම්බන්ද වෙන්න ඕනෑ.

    මගේ උවමනාව, තියෙන සොෆ්ට්වරේ ඔක්කොම, ඔන්ලයින් තියෙන එකම ඩේටා බේස් එකෙන් රන් වෙන්න ඕනෑ.
    පුළුවන් වෙයිද බන්?

    ඩේටාබේස් ලින්ක් එකෙන් සම්බන්ධ වෙනවා කියන එකෙන් අදහස් කරේ මොකද්ද?
    ඔයවගේ දේවල් වලට සාමාන්‍යෙන් කරන විදිය තමයි ඩේටාබේස් එකේ ඔයාට ඕන ෆන්ශනලිටීස් කරගන්න SOAP/REST වෙබ් සර්විස් එකක් පාවිච්චි කරන එක ඊට පස්සෙ ඕනම ලැන්ග්වේජ් එකකින් ඩෙස්ක්ටොප් ඇප් එක ලියන්න පුලුවන්. වෙබ් සර්විස් ඕන ලැන්ග්වේජ් එකකින් ලියන්න පුලුවන් දැනට සයිට් එක තියෙන ලැන්ග්වේජ් එකම යූස් කරන එක ලේසි වෙයි (php/.net/java ඕන එකක් යුස් කරන්න පුලුවන්). ඩෙස්ක්ටොප් ඇප් එක කැමති එකකින් ලියන්න පුලුවන් C#,Java වගේ එකක් ලේසියි, වින්ඩෝස් ඇප් එකක් විතරනම් ඕන C# ගොඩක් හොද වෙයි
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    If you are new to programming learn java. It will expose you to good programming techniques and OOP concepts. Once you got familiar with programming as a whole, switching to a new language is effortless. There is heavy presence in java,C#,js(html5) in sri lanka.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    this must be a silly question. since i don't know much about the industry,

    ලංකාවෙ දැන් ඉන්ඩස්ට්‍රී එකේ වැඩියෙන් වගේ use වෙන language එක මොකද්ද ?

    මේ තුනෙන් මොකක් expertise කරගන්න එකද advantage ?




    මේකටත් හෙල්ප් එකක් දීගෙනම යන්න.

    Innovative Ideas for a Desktop System.
    http://www.elakiri.com/forum/showthread.php?t=1675671

    දැනට ගොඩක්ම යූස් වෙන්නෙ Java, .Net තමයි. ඇත්තම කතා කරොත් C/C++ කරන තැන් අඩුයි අනිත් එක දැනට ලංකාවේ C/C++ කරන ප්‍රධාන කම්පැනි ගොඩක්ම හොදම අයව විතරයි ගන්නෙත් (ex- MIT,Symcentric). Java, .Net කරන තැන් වැඩි නිසා ජොබ් හොයන්න ලේසියි.
    මමත් මුලින්ම C/C++ තමයි කරේ මට ඒක නිසා iOS කරන්න සෙට් වුනා මම දිගටම iOS කරා.අනිත් එක වැඩිපුරම යූස් වෙන එක හොයනවට වඩා තමන් කැමති තමන් වැඩිපුරම දක්ශ එක කරනවා නම් එපා වෙන්නෙ නැතිව ජොබ් එක කරන්න පුලුවන්.
    PS - ජාවා වලට වඩා ඩොට් නෙට් වල ඩිවලොප්මන්ට් ටූලස් පට්ටයි ආසාවෙන් වැඩ කරන්න පුලුවන්.