බස් කොන්දො... :dull: :dull:
කියන්න බෑ පෙලක් උන් ඉන්නව බස් දහය පහලොව අයිති උන් :yes: :yes:
ඒත් ලොකුවට ඉන්නැතුව බස් වල කොන්දොස්තර වැඩේ ඩ්‍රයිවර් වැඩේ කරනව :yes: :yes:
එහෙම එකෙක් දුන්නනං, උඹට උට තරම් දේපල නැත්තං උඹ සදා අනාතයි සිඞ්හලයෝ :( :(
ජීවීන් හැදිල තියෙන්නෙ වඩාත් ශක්තිමත් පිරිමි කෙනාව තෝරගෙන...