ටීසරයක් අරං දීපං :yes: :yes: :yes:
ජැක් ගහන්න ආව හැටියෙ තියන්න කියපං :yes: :yes: :yes:
එච්චරයි ඉතිං :D :D :D
කෙල්ල ටීසරෙන් තිබ්බ කියල මොකෝ වටේ ඉන්න උන් අල්ලං කෙල්ලට ගහන්නයැ :lol: :lol: :lol:
ඇහුවොත් කියනව අතවර කරන්න හැදුවය කියල :baffled: :baffled: :baffled:
කොන්දක් කියල නාමයක් තියෙන එකෙක්නං ඉතිං...