එහෙම දුන්නනං උන් එක මරාගෙන මැරෙන බෝම්බයක් නැතුව, එක බස් එකකට තියන්නැතුව ලඞ්කාව අල්ලන්නෙ :dull: :dull: :dull:
එන්ඩ් ඔෆ් සිඞ්හලූස්.. :dull: :dull:
එක අතකිං අපි විනාශ වෙලා උන් අල්ලගත්ත නං හොඳයි සිඞ්හලයෝ :dull: :dull:
මිලියන විස්සක් ඉඳලත් තාම මොනාද ලෝකෙට අපි අලුතෙන් දීල තියෙන්නෙ :dull: :dull: