රට වහයි බං ලගදිම. ඔන්න බලපං.

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    mata nam hithenney mcn ratey minissu unath vikalpa vidi hoyaganna oni..
    aulakata tiyenney oni tharam anawashya viyadam thawamath ehemma kisi ganak nethuwa yana eka.
    anika mungey paw issarhatath gewanna set karala. ehen aluthin post vacant karanawa ara laksha ganan office wala wedata gaththa unta nikan salary yanawa, thawa issarhata ara campus giya job higa kapu unta salary wedi wenawa. ethin koheda ratak goda yanney

    mewa issara idan mey heththa karapu amana weda wala pala vipaka thama. chandey ganna job denawa.

    anika mechchara ratatat amarumanam oya parawal ehema hadana magul thawa kalikawa nawaththala ewa minissungey awshyathawanta yodawanna berida.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සිරාවටම මේ වගේ අමන පාලකයොන්ට ඕන දෙයක් කරන්න දීලා බලාගෙන ඉන්න තරම් මේ රටේ පුරවැසියො නිවට වුනේ රාජපක්ශලගෙ පූරුවෙ පිනකට. 😪
    uba lankawe nweida?
     
    • Sad
    Reactions: Heshan Daminda

    lilman

    Well-known member
  • May 10, 2009
    41,008
    54,642
    113
    Colombo
    ජනාධිපති ජාතිය අමතල කිව්වොත් කොහොමද, අපි රටක් වශයෙන් බංකොලොත් තම තමන් ඔබ තමුන්නාසේලාගේ ජීවිතේ ගැටගහගන්න බලාගන්න. කියල ටටා බායි කියල බයියන්ටත් පුක පෙන්නලා රට පනිනවා.
    චීන්නුන්ට විකුනන්න දේවල් රටේ තියනකම් එහෙම වෙන්නෙ නෑ බන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මගේ පරමාදර්ශි නායකයා ❤️❤️❤️❤️❤️
    =================================

    ගෝඨා විශිෂ්ඨයි...!!




    ♦️එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මගින් යහපාලන සමයෙ අත්සන් කළ රටට අහිතකර 30/1 වැනි ගිවිසුමෙ යෝජනා පිලි නොගැනීම.
    ගෝඨාභය විශිෂ්ඨ නායකයෙක් වෙන්න ඔහු කරපු දේවල් නොව ඔහු නොකරපු දේවල් ටිකම මට ඇති...



    ♦️ඔහු ඇමරිකාවට රට පාවා දෙන MCC ගිවිසුම අත්සන් නොකිරීම.

    ( ගෝඨාභය බලයට පත් වෙනකොටත් එහි එක් ගිවිසුමක් අත්සන් කරලා ඉවරයි )



    ♦️කොළඹ වරාය නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන ගිවිසුම අත්සන් නොකිරීම.

    ( ගෝඨාභය බලයට පත් වෙනකොටත් ජැටිය ඉන්දියාවෙ අදානි සමාගමට දෙන්න මූලික ගිවිසුම ගහලා ඉවරයි )



    ♦️කූරගල, දෙවනගල වැනි ඓතිහාසික බෞද්ධ උරුමයන්ගෙ අන්‍යන්ට බඩ පිනුමි ගහන්න ඉඩ නොදීම.



    ♦️රණවිරුවන්, හාමුදුරුවරුන් සිරගත කරන්න වැඩ නොකිරීම.



    ♦️ස්වකීය පරිහරණයට නිල නිවාස, පරිවාර රථ, දහස් ගනන් ආරක්ෂකයො යොදා නොගැනීම.



    ( වෙනත් ජනාධිපතිවරු තම පෞද්ගලික කාර්ය මණ්ඩලය සහ ආරක්ෂාව සඳහා 1500 කට අධික ප්‍රමාණයක් පිරිස් හිටියා. ගෝඨාභය ඒ ප්‍රමාණය 500 කට ආසන්න ප්‍රමාණයකට අඩු කරා. ජනාධිපති කාර්ය මණ්ඩල සඳහා වාහන 1200 කට අධික ප්‍රමාණයක් තිබුනා. දැන් ඒ ප්‍රමාණය 150 කට ආසන්නයි )


    ( එම ගිවිසුමෙන් ඉවත් වූ අතර එමඟින් 30 වසරක සාපරාධී ත්‍රස්තවාදය අවසන් කල යුධ විරුවන් ජාත්‍යන්තර අධිකරණ වෙත ගෙන යාම මෙන්ම රටේ ස්වෛරීභාවය සහ ස්වාධිපත්‍යයට හානි කරන දෙමුහුන් අධිකරණ බිහි වීමද වැලැකුණි )

    ♦️2019 දී ජනාධිපති වැය ශීර්ෂය සදහා රුපියල් මිලියන 13000 ක් වැය කල අතර එම මුදල් ප්‍රමාණය නොගැනීම

    ( ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ගරුපියල් බිලියන 2.78කි. 2019 බෝල්පොයින්ටි පෑනෙන් අත්සන් කළ සරල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ වැය ශීර්ෂය රුපියල් බිලියන 13 කි. සිරිසේන ජනාධිපතිවරයාට සාපේක්ෂව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙ වැය ශීර්ෂය 21% කි.

    එය ඉතිහාසයේ මින් පෙර සිදු නොවු සිදුවීමකි. මෙම බිලියන 2.78 ද ඔහුගේ පෞද්ගලික සුඛවිහරණයට නොව ජනාධිපති කාර්යාලය, සේවක පඩි නඩි සහ පුනරාවර්තන වියදම්ය. එමෙන්ම ජනතාව වෙනුවෙන් ප්‍රදානයන් සිදු කරන ජනාධිපති අරමුදල ද එයට අයත්ය.)

    ♦️ගෝලීය වසංගතයක් වූ කොවිඩ් රෝග මර්දන කටයුතු වෙනත් අයට පවරා එම වගකීමෙන් නිදහස් නොවීම. මරණ සහ රෝගීන් ප්‍රමාණය පත්තරෙන් නොදැකීම.

    ( එන්නත්කරන ක්‍රියාවලියේදී ඔහු පෞද්ගලිකව පවා මැදිහත් වී ලෝකයෙ රාජ්‍ය නායකයන්ට කතා කර එන්නත් මෙරටට ගෙන ඒම සඳහා සක්‍රියාව දායක විය. ලෝකයෙ බොහෝ රටවල් තවමත් 10% ක් වත් එන්නත්කරනය සිදු නොකර ඇති මොහොතක රටේ සමස්ත ජනගහනයෙන් 70% කට එන්නත් දෙකම ලබා දී තුන් වැනි එන්නත ( Boost ) ලබා දීමද ආරම්භ කර ඇත )

    ♦️යහපාලන සමයෙ ඛල්ලාට ගොස් තිබූ රටේ ආරක්ෂාව ජාතින් හෝ ආගමික සිද්ධීන් මත එක බෝ ම්බයක්වත් එක වෙ ඩි උ ණ්ඩයක් වත් පත්තු නොවීම.

    ( පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධව සැකපිට 293 ක් රිමාන්ඩ් කර ඇති අතර 25 දෙනෙකුට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ කර ඇත )

    ♦️සරසවි සිසුන්, සෞඛ්‍ය අංශ සේවකයන්, ගුරු විදුහල්පති වර්ජන සහ උද්ඝෝෂන වලට එක් රබර් උණ්ඩයක් වත් එක් කඳුලූ ගෑස් ඩප්පියක්වත් පාවිච්චි නොකීරීම.

    මා ඉහත සටහන් කරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නොකල කාර්යයන් 10 කි. මේ ලැයිස්තුව තව බොහෝ දිගය. 2024 ගෝඨාභය රාජපක්ෂ නැවතත් මේ රටේ ජනාධිපති කරවීමට ඔහූ විසින් නොකල මේ දේවල් පමණක්ම මට ප්‍රමාණවත්ය. සෙස්ස පස්සට.

    ගෝඨාභය මට විශිෂ්ඨයෙකි.

    නිලන්ත සත්සර ගමගේ ✍️
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    263349745_291521192896895_2749716522672264165_n.jpg
     
    • Haha
    Reactions: Akithama