කොල්ලුපිටියේ ICBT 1ke කලේ ලස්සන චුටි මිස් කෙනෙක්. ඉතින් බොහොම උනන්දුවෙන් කළා. පලවෙනි පාර 55 ක් අවා. ආයෙත් කරන්න හොදට පාඩම් කරා පොඩි පොඩි ප්‍රශ්ණ වගයක් ඇවිල්ල අතෑරලා දැම්මා. ආයේ කල නම් ගොඩ දාගන්න තිබුන. නෙට් එකේ ඕනේ තරම් Meterial තියෙනවා ඒ ටික කරගත නම් කලාස් යන්න ඕනේ නැ. කරන ටෙක්නික් එක අල්ල ගත...