Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    යාලුවනේ බැටරි එක හොදටම Weak වුනු Nissan Leaf එකක් තියනවා ගොඩක් අඩුවට. මේක අරගෙන ගොඩදාගන්න ක්‍රමයක් තියනවද යාළුවනේ??? (ඒ කියන්නේ බැටරි එකක් හොයාගන්න හෝ වෙන එන්ජිමක් තියන වගේ විසදුමක්).
     
    • Like
    Reactions: hodakolla and NRTG

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Aqua engine ekada koheda tiyanawa. Illegal. Indana pariwarthana waladi petrol - diesel wenas karanna witharai lankawe dan awasara tiyenne. E nisa lagadima okata neeti ei. Battery replacement witharai option eka. Leaf laksha 10ta ganna puluwan battery weak ewwa. Dan nam ganan wadi karala ati. Mata set una 10ta. Gatte na.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    battery pack eka recondition eva danna place tiyenawa...300km+ pack eka danna puluwan....but wahane godak dura yanne nati ekak nam aparade..battery eka nikan damage wenawa....
    ...10laks walata aduwen car eka ganna puluwan nam oyata loss eka adui...nattan aparade....dan boruwata ayeth price wadi karala sale karayo..
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,724
    3,104
    113
    37
    @ katubedda
    වාහන‌ේ අඩුවට හම්බ‌ෙනවා නම් ගැටලු අවම විසදුම අලුත් බැටරි පැක් ඒකක් දාග‌ෙන දුවන ඒක. යුස් බැටරි දාන්න ඒපා. ඒක කාලය සහ මුදල් ද‌ෙකම අපතේ යැවීමක්. ගම්පහ ඉන්නවා බැටරි පැක් ඉම්ප‌ොර්ට් කරන ක‌ෙන‌ෙක්. fb ඒක‌ේ ලිෆ් ක්ලබ් ඒක‌ේ බලන්න දාපු ප‌ොස්ට් ඇති. ඔයාට තව වාහනයක් තිය‌ෙනවා නම් විතරක් ඔක ගන්න. අමාුව‌ෙන් සල්ලි ඒකතු කරලා ගන්න පලව‌ෙනි වාහනේ විදිහට නම් ඔක ගන්න ඒපා.
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    යාලුවනේ බැටරි එක හොදටම Weak වුනු Nissan Leaf එකක් තියනවා ගොඩක් අඩුවට. මේක අරගෙන ගොඩදාගන්න ක්‍රමයක් තියනවද යාළුවනේ??? (ඒ කියන්නේ බැටරි එකක් හොයාගන්න හෝ වෙන එන්ජිමක් තියන වගේ විසදුමක්).
    car eka keeyak wenawada machan.car eke manufacture year, registered year mokakkda? loku ganak deela aragena battery dala use karanna balagena innawanam padui..
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    battery pack eka recondition eva danna place tiyenawa...300km+ pack eka danna puluwan....but wahane godak dura yanne nati ekak nam aparade..battery eka nikan damage wenawa....
    ...10laks walata aduwen car eka ganna puluwan nam oyata loss eka adui...nattan aparade....dan boruwata ayeth price wadi karala sale karayo..
    බැටරි ගන්න පුළුවන් කොතනින්ද ?? price??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට රටින් බැට්ටියක් ගෙන්න ගන්ඩ ක්‍රමයක් තියෙනවනම් ගනින්, එහෙම නැතුව ගන්ඩ එපා කඩෙන් ගන්ඩ නැ බැටරි..
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,122
    12,975
    113
    33
    ෆින්ලන්ඩ්
    උබට රටින් බැට්ටියක් ගෙන්න ගන්ඩ ක්‍රමයක් තියෙනවනම් ගනින්, එහෙම නැතුව ගන්ඩ එපා කඩෙන් ගන්ඩ නැ බැටරි..
    කඩේ න් ගන්න, උබ හිතුවද ඕකට දාන්නේ පෙන් ටෝච් බැටරි කියලා. ඕකට බැටරි agent වත් ගෙනන්නේ නැහැ.

    ලංකාවට බැටරි ගෙනානන් බැහැ . recycle process එකක් නැති නිසා. ඉන්ටර්නැනල් aprove නැහැ. සෑහෙන්න ප්‍රොසෙස් එකක් බැටරි ගෙනන්නව නම්.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy

    ඌ කියල තියෙන්නෙ කඩෙන් බැටරි ගන්න නෑ, වෙන ගෙන්නගන්න ක්‍රමයක් තිබ්බොත් බලපන් කියල නෙමෙයිද???
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    ඌ කියල තියෙන්නෙ කඩෙන් බැටරි ගන්න නෑ, වෙන ගෙන්නගන්න ක්‍රමයක් තිබ්බොත් බලපන් කියල නෙමෙයිද???
    විදිමත් විදියට නැවකින් හෝ ප්ලේන් එකෙන් ගෙන්වන එක ඉතාම අමාරු වැඩක් කියල නේ -333- කියන්නේ. ඉතින් අරු කියන විදියට වෙන ක්‍රමේකට තියෙන්නේ " වරු තුනෙන් දෙපා මුලට " ගෙන්වල දෙන හොර කට්ටඩියෙක් ලගටගිහින් ලීෆ් බැටරියක් ගෙනත් දෙන්න කියල සල්ලි ටික පුදලා එන එක විතරයි. :lol:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    me battery replacement options godakma hari widiya newei. Leaf car eken car ekata wenas serial number ekata match karala battery pack eka enne. eka Japan walin ewanna existing pack eka mehe safely dispose karana method ekak thiyenna one neththan existing battery pack eka Japan walata ship karanna one dispose charges okkoma gewela. Leaf 2-3k ganna yana salli.

    Hybrid ekaka wage direct swap karanna be. oya mokak hari muttuwak dana krama thama thiyenne.

    owata laksha 7k wage yanakota vitz eke engine ekak thiyaja duwanna puluwan kiyala youtube vidio ekaka dakka
    ehema karalath thiyenewa. legal ne. RMV/Police dana gththoth wahane impound karanna puluwan. accident unoth insurance claim ne.
    ------ Post added on Nov 18, 2021 at 12:17 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    විදිමත් විදියට නැවකින් හෝ ප්ලේන් එකෙන් ගෙන්වන එක ඉතාම අමාරු වැඩක් කියල නේ -333- කියන්නේ. ඉතින් අරු කියන විදියට වෙන ක්‍රමේකට තියෙන්නේ " වරු තුනෙන් දෙපා මුලට " ගෙන්වල දෙන හොර කට්ටඩියෙක් ලගටගිහින් ලීෆ් බැටරියක් ගෙනත් දෙන්න කියල සල්ලි ටික පුදලා එන එක විතරයි. :lol:
    ආයෙත් කියවල බැලුවනම් තේරෙයි. :-)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    එන්ජින් තියන්න යන්න එපා ඕකට නීති ප්‍රශ්නයක් එනවා ඉස්සරහට එහෙම උනොත් එක්කෝ වාහනේ දුවන්න හයිබ්‍රිඩ් ටැක්ස් එකයි දඩයි ගෙවන්න වෙයි නැතිනම් වාහනේ රාජසන්තක කරයි

    ලක්ස 10 කට අඩුවෙන් හම්බවෙනව නම් ගනින් අරං බැටරි පැක් එකක් තියහන් කඩන එකක් ලක්ස 12ක් වගේ වෙනවලු කැපසිටි ෆුල් ගානටම තීන. අලුතෙන් නම් 15ක් වත් වෙයි