ඉස්සර උඹලත් හිතුවෙ මං වගේද?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~

    podi kale mama hituwa rata tiyenne ahase kiyala :rofl:
    meh wage da?

    Webp.net-resizeimage.png
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මම පොඩි කාලේ හිතන් හිටියේ රේඩියෝ එක ඇතුලේ පුංචි මිනිස්සු ටිකක් ඉඳන් තමයි කතා කරන්නේ කියලා :P
    TV එක ඇතුලේ මිනිස්සු ඉන්නව කියලා හිතපු එකෙක් නාටයක ගෑනියෙක්ට කල්න්තේ හැදුනම TV එක පිටිපස්සෙන් වතුර ගහලා
     
    • Wow
    • Haha
    Reactions: AnuradhaRa and NRTG