1. hpalpola

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    කාමේසු මිච්ඡාඡාරා සහ කාමේසු මිච්ඡාඡාරා වේරමණී. දැන් අපි කථා කරන්නේ අපේ සමාජයේ නොසෑහෙන්න කථා කරන මාතෘකාවක් ගැන. කාමේසු මිච්ඡාඡාරා නැත්නම් කාමය වරදවා හැසිරීම. අද සමාජයේ, ලංකාවේ විතරක් නෙමෙයි ලෝකය පුරාම මේ තත්ත්වය ගැන කතා කෙරෙනවා. ඉතින් අපිත් ටිකක් කතා කරමු. කාමේසු කියන වචනය...
  2. hpalpola

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    අදින්නාදාන සහ අදින්නාදා වේරමණී. මේ තමයි ගිහි ඇත්තන්ට බුදුරජාණන්වහන්සේ විසින් වදාළ පංච ශීලයේ දෙවැනි සිල් පදය. අපි මෙතනදි මේ ගැන කතා කරන්නේ සලෙයියක සූත්‍රය මුල් කර ගනිමින්. අදින්නාදා කියන්නෙන් සරලවම කියන්නේ නොදුන් දේ ගැනීමයි. සලෙයියක සූත්‍රයේ දී මේ විදියට තමයි ඒක විස්තර කෙරෙන්නේ. “යං තං...
  3. hpalpola

    සුවපත් දිවියකට තායි චී.....

    හැමදාම තියරි විතරක්ම හරි යන්නෙත් නැති නිසා අද මන් හිතුවා ආරම්භයක් විදියට තායි චී චුවාන් වලදී අපිට භාවිතා කරන්නවෙන ප්‍රධාන පාද ඉරියව් නැත්නම් stances කීපයක් ගැන කතා කරන්න. Bow Step - සිංහලෙන් කියනවානම් කියන්න වෙන්නේ දුන්නේ ස්වභාවයෙන් පාද ඉරියව්ව කියලා. මේ අවස්ථාවේ දී කකුල් තියෙන්නේ මෙන්න මේ...
  4. hpalpola

    සුවපත් දිවියකට තායි චී.....

    වැඩිය කවුරුවත් උනන්දු වෙන පාටක් නැති නිසා මුකුත් දැන්මෙ නෑ සහෝදරයා. ඒත් අද අප්ඩේට් කලා. බලන්නකෝ
  5. hpalpola

    සුවපත් දිවියකට තායි චී.....

    මං දැනුවත්ව වඩාත් ප්‍රසිද්ධ ඉන්දීෂ මාස්ටර්ගේ පංතිය. https://www.facebook.com/Tai-Chi-Sri-Lanka-37764854485/ මේ ලින්කුවෙන් බලන්න. මීට අමතරව නුගේගොඩ YMBA එකෙත් තායි චී පංති තියෙනවා කියලා පෝස්ටර් දාලා තිබුනා.
  6. hpalpola

    සුවපත් දිවියකට තායි චී.....

    තායි චී චුවාන් ලෙසට හඳුන්වන මේ සටන් කලාව ශක්ති ගලනය (චී ලෙසින් අපි හඳුන්වමු qi = chi) සමග සටන් කලා චලනයන් මිශ්‍ර කරමින් සකස් කරනු ලැබූ සටන් කලාවක් යැයි හඳුන්වන්නේනම් නිවැරදි යැයි මා සිතමි. තවද, මේ සඳහා හුස්ම ගැනීම සහ නම්‍යශීලීත්වය එක් කල යුතුය. චීන දර්ශනයන් සම්බන්ධයෙන් අප එතරම් දැනුවත් නොවූවද මේ...
  7. hpalpola

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    බුදුහාමුදුරුවො දේශනා කල ධර්මය හරිම පැහැදිලියි, සත්‍යයි. බුදුහාමුදුරුවො දේශනා කල දෙයක් තමයි අපි අපේ ඇඟට කොයිතරම් ආදරේ කලත් බැඳිලා ඉඳියත්, අපි කොයිතරම් දේවල් පොදි බැඳ ගත්තත් මැරෙද්දි ඒ කිසිම දෙයක් අපිත් එක්ක අරගෙන නොයන බව. ඒ වගේම අපි ඒ දේවල්වලට බැඳෙන්නට බැඳෙන්නට සිදු වන්නේ කෙලෙස් රැස් කිරීම...
  8. hpalpola

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    පානාතිපාතා ගැන කථා කරද්දී සමහර වෙලාවට හිතෙනවා සමාජයේ ඒ ගැන දරන මතය දිහා බැලුවම මේ ගැන අපි අතරෙ නිවැරදි අවබෝධයක් නැත් ද කියලත්. මොකද අපි එකිනෙකා එකිනෙක මතයන් දරන නිසා. සාමාන්‍යයෙන් පානාතිපා කියලා කියද්දි අනුන් නැසීම, අනුන්ට හානි කිරීම, අනුන්ට කරදර කිරීම වගේ නොයෙක් අදහස් ප්‍රකාශ වෙනවා. ඒ වගේම...
  9. hpalpola

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    නියමයි. ඒවත් පොස්ට් කරන්න. ඒක වැදගත් වෙයි.
  10. hpalpola

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    අරුත් දනිමින් ජීවත් වෙමු. පහුගිය දවසක් ලඟදිම මංගල උත්සවයකට සූදානම්වෙන ඥාතියෙක් එක්ක වගේම ඒ අයගේ පවුලේ අනිකුත් ඥාතීන් එක්කත් කතා කරන්න අවස්ථාවක් ලැබුනා. ඉතින් එයාලා කතා කලේ මංගල උත්සවය පවත්වන ආකාරය ගැන. මටත් ඒකට සම්බන්ධ‍ වෙන්න සිද්ධවුනා. එතනදි විශේෂයෙන්ම උත්සවයට යන අයවැය සකස් කරද්දි අරක්කු...
  11. hpalpola

    සුවපත් දිවියකට තායි චී.....

    ඇත්තටම මුලින්ම තියරි ටිකක් දාලා පුංචියට ස්ටෙප් බයි ස්ටෙප් demonstration දාන්න බැලුවෙ. මුලින්ම තායි චී කියන්නේ මොකක්ද කියලා ලියලා, ප්‍රයෝජන එහෙම දාලා ඉන් පස්සේ ව්‍යායාම වලට
  12. hpalpola

    සුවපත් දිවියකට තායි චී.....

    කෝ අප්පා කවුරුවත් කොමන්ටුවකින්වත් දිරි ගැන්වීමක් නෑ‍ නේ. කමක් ‍නෑ. යහපත් දේ බෙදා ගමු. ************** යමක් ලබා ගැනීම සඳහා යම් කැප කිරීමක් කිරීමට සිදු වන්නේ යැයි ඔබ අසා ඇතිවාට සැකයක් නැත. සමහරක් අවස්ථා වලදී යම් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා වේදනා විඳීමට පවා සිදු වේ. උදාහරණයකට බලන්න ශාරීරික වර්ධන...
  13. hpalpola

    සුවපත් දිවියකට තායි චී.....

    තායි චී සහ ජීවිතය අන්තර්ජාලයේ සරද්දී මෙම පෝස්ටුව දුටු නිසා මේ තුළට යමක් එක් කිරීමට මා සිතුවෙමි. ලංකාවේ තවමත් එතරම්ම ප්‍රචලිත නොවුනත් ප්‍රචලිත කළ යුතු සටන් ශිල්පයකි තායි චී. තායි චී සහ ජීවිතය තායි චී සටන් කලාවක් ම පමණක් නොවේ. එය, පුහුණුවන්නාගේ ජීවිතය යි. බොක්ෂිංකරුවකුට තමාගේ ජීවිතයේ සෑම...
  14. hpalpola

    ජීවිතේ ලස්සනයි 2

    ජීවිතේ ලස්සනයි 2 ජීවිතේ කියන්නේ දැනෙන විදියට හරිම ලස්සන දෙයක්. අතක් පයක් නොකැඩි, අංගවිකල නොවී ජීවත් වෙන්න ලැ‍බිමේ වටිනාකම මිල කරන්න බෑ. හැබැයි කොයිතරම් ලස්සන වුනත් දවසක අපිට සිද්ධ වෙනවා හිස් අතින් මේ හැම දේම දාලා, කරන නරි නාටක නවත්තලා ජීවිතේට සමුදෙන්න. ඒ දවස කවදා ද, කොයි විදියට වෙයි ද, කීයට...
  15. hpalpola

    ජීවිතේ ලස්සනයි.

    ජීවිතේ ලස්සනයි. ජීවිතේ හරිම ලස්සන දෙයක්. ඒත් කේන්තිය, පසුතැවීම, සැකය, සාංකාව, දුක වගේ හැඟීම් වලින් ඒ ජීවිතය අවලස්සන වෙනවා. ඇත්තෙන්ම කියනවානම් අවලස්සන වෙනවා නෙමේ අවලස්සන කර ගන්නවා අපිම. අපි අවට ජීවත්වෙන කිසිම කෙනකුටවත් කිසිම දේකටවත් බෑ අපේ හිතේ කේන්තියක්, පසුතැවීමක්, දුකක් ඇති කරන්න. දැන්...
  16. hpalpola

    ඉතාමත් කෙටි දේශනාවක්

    බාහිය දාරුචීරිය බුදුහාමුදුරුවො මුණ ගැහෙන්න ආවේ එයාත් එක්ක මට මතක විදියටනම් කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලේ භාවනා කළ මේ කාලයේදී බ්‍රහ්මලෝකයේ ඉපිදලා උන්න යාළුවකුගේ මෙහෙයවීමකින්. ඒ විදියට බුදුහාමුදුරුවො හොයන් ආපු බාහිය, මේ කියන දේශනය අහලා ඒ අවස්ථාවේදීම මහරහත්භාවයට පත් වුනා. ඒ වගේම එයින් ටික වෙලාවකට...
  17. hpalpola

    මන් දකින හැටි...

    කාලයකට පස්සේ මෙන්න මේ ත්‍රෙඩ් එක ආපහු ඇවිල්ලා. පුදුමයි. ඉතින් මොනවා හරි ලියන්න ඕනා කියලා හිතුනා. මන් දකින විදියට දානය ගැන ටිකක් ලිව්වොත් හොඳයි කියලා හිතුනා. මොකද ඒ අපි වැඩියෙන්ම කරන පින්කම නිසා. ඉතින් ඒ පින්කමේ වටිනාකම ගැන අපි ටිකක් කථා කරමු. ආරම්භය මන් හිතුවෙ පුංචි ගාථා දෙක තුනකින් ගත්තොත්...
  18. hpalpola

    අප අනුමොඅදන් කරන පින් ලබෙන්නේ කාටද

    ගිහීසාමීචිපටිපදං පටිපජ්ජන්ති පණ්ඩිතා - සම්මග්ගතෙ සීවන්තේ චීවරෙන උපට්ඨිතා තෙසං දිවා ච රත්තෝ ච සදා පුඤ්ඤං පවඩ්ඪති - සග්ගඤ්ච කමතිට්ඨානං කම්මං කත්වාන භද්දකං "ගැහැවිය, යම්කිසි ආර්යකෙනෙක් චීවරපිණ්ඩපාත - සේනාසන - ගිලානපච්චය යන මෙයින්, මොනවට පිළිපන් සිල්වත් සංඝයා පුදත් ද ඔවුහු හැම යසඉසුරු දෙන්නා වූ...
  19. hpalpola

    අප අනුමොඅදන් කරන පින් ලබෙන්නේ කාටද

    සාමාන්‍යයෙන් බෞද්ධයො මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම බුද්ධ දේශනාවට අනුව කර ගෙන එන දෙයක්. ඒක අපිට සාමාන්‍යයෙන් හැම තැනම දකින්න ලැබෙනවා. ඒත් ජීවත්වෙන අයට පින් අනුමෝදන් කරන අවස්ථාවන් දකින්න වෙන්නේ බොහොම අඩු වශයෙන්. මේ ගැන පුංචි දෙයක් ලියන්න හිතුනා. හැබැයි හිනා‍ වෙන්න එපා ඕන්. පහුගිය යුද්ධ...
  20. hpalpola

    ‘සෝවාන් ඵලය’ ~~~

    හුඟක් වෙලාවට මිනිස්සු කියන දෙයක් තමයි තමන් සෝවාන් වුනාම කාටවත් කියන්නෙ නෑ කියලා. ඒ වගේම නොයෙක් දේ දැනෙනවා කියලා. මේ ගැන ලස්සන සූත්‍රයක් තියෙනවා සංයුක්ත නිකායේ පංචභයවෙර සූත්‍රය කියලා. අනාථ පිණ්ඩික සිටුතුමාට බුදුහාමුදුරුවො දේශනා කළ. ඒ සූත්‍රයෙදි දේශනා කෙරෙනවා කොයි වගේ කෙනෙක්ට ද තමන් සෝවාන් කියලා...

    No contents