NSB මැනේජ්මන්ට් ට්‍රේනි

hpalpola

Well-known member
  • NSB මැනේජ්මන්ට් ට්‍රේනි

    බැංකු විභාග ලියපු කෙනෙක් ඉන්නවානම් කරුණාකරල කියනවාද ඒ ප්‍රශ්න කොයිවගේද කියලා. NSB මැනේජ්මන්ට් ට්‍රේනි විභාගෙට ලියන්න ලැහැස්ති වෙනවා ඒකයි.